මුතුගල සර් ගෙන් ගුටිකාපු ළමයි.. | Dinesh Muthugala

403,454
0
Published 2023-12-14

All Comments (21)
  • @user-lb6lj8uz4k
    මම සර්ගෙ වැඩසටහන් බලන මේසන් බාස් කෙනෙක්. සර් රටට ආදර්ශයක්.. ඒකාලෙ පොඩිවට ඉදලා දැන් ලොකු සේවයක් කරන කෙනෙක්. අනුන්ට ඉරිසියා නොකරන එක තමන්ගෙ හිත හොදකම දර්මිස්ට බව ඔබ තුමාට ජය වේවා සර්. දීර්ගායුශ.
  • මා දන්නා පරිදි මේ විශ්වයට පෙර පිනකට පහල වු ගුරුවරයෙකි. දරුවනේ ඔයාලා මාරම වාසනාවන්තයි මෙවැනි ගුරුපියානන් කෙනෙකු ගෙන් ඉගෙනීම පිලිබදවත් ජීවිතයට වටිනා ඔවදන් දැනගැනීමට ලැබීමත්. 🙏
  • @terexnox10
    උඩවැඩියා මලේ අපි හැදුනේ වෙලී මව් කුසයේ සබැඳී එක රෑනේ❤❤ හරිම දක්ෂ ගුරුවරයෙක් ඒ ගායන හැකියාව නම් මාරයි හරිම ලස්සන කට හඩක් ❤ අපේ සර්ට බුදු සරණයි!
  • @nayanapeiris5487
    දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා නිරතුරුවම ඔබතුමාට.ඇස් වලට කදුලු පිරුණා .ඒ තරම්ම ආදරණීය ගුරුපියෙක් ඔබ.බුදු සරණයි සර්🙏🙏🙏
  • @alfaridets-sv8gr
    කවදාවත් කෝට්ටකට බෑ මිනිහෙක් ව හදන්න හැබැයි ආදරෙට පුළුවන් ❤❤ ආදරෙයි මුතුගල සර් 🙏❤️
  • Bio පමනක් නොව ගුණධර්ම , ධර්මය කියලා දුන් හදවතේ ගුරුතුමා ❤️❤️
  • @user-uc3dx9ez6b
    මේ වගේ ගුරුවරු හරි අඩුයි 😢 රත්තරං ගුරුවරයෙක් ❤❤❤❤❤
  • ගිය අවුරුද්දේ සර්ගේ පන්තියේ අවසාන දවස මතක් වුණා .පුදුම දුකක් දැනුණා එදා.❤🥺සර් අපේ ජීවිතයට දැනුම විතරක් නොව ගුණධර්ම හා ජීවිතයම හරි විදියට හදාගන්න විදිහ කියලා දුන්නා.සර්ට ගොඩක් පින් 🙏❤️🤍 🙏
  • @songshub2774
    ඉතාමත් ආදරණීය ගුරුවරයෙක් ❤❤ ආදරණීය මුතුගල සර් ❤🫂 ජිව විද්‍යාව පමනක් නොව ජිවිතයම උගන්වන ගුරුවරයා❤
  • @chaliya..
    ගිය අව්රුද්දෙ අපේ අන්තිම දවස මතක් උනා 🥺
  • නියම ගුරු දෙවියෙක්...💖🙏💖.Maths කරන මාත් ආදරේ කරන ගෞරව කරන ගුරුවරයෙක්...අධ්‍යාපනයට අමතරව යහපත් දේ කියල දෙන ගුරුවරයෙක්...සර්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා...💖 තෙරුවන් සරණයි 💖🙏💖
  • @user-gi4ls1hh2s
    ඒ මහා ගුරු පෞර්ශය ගාවට ගියාමත් තාත්තා ගාවට ගියා වගේ ආරක්ශාවක් රැකවරනයක් ආදරයක් දැනෙනව. අවුරුදු දෙකකට වැඩි කාලයක් ඉගෙනගෙන තවමත් subject 3න් ආසාවෙන්ම යන්න හිතෙන පන්තිය. ඒ අපේ සර් හින්දයි. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න සර්. බුදු සරනයි
  • විෂයක් උගන්නලා මොළයට කතා කරන්න හැම ගුරුවරයෙක්ටම පුළුවන් උනාට ...ජීවිතය උගන්නලා හදවතට කතා කරන්න පුළුවන් ආදරණීය ගුරුවරයෙක්ට විතරයි ..❤️🙏මුතුගල සර් කියන්නෙම එහෙම ගුරුපියෙක් ...❤️🙏
  • @sreemathilka9633
    යහපත් දරුවන් බිහි කරන්නට මහත් වෙහෙසක් දරන සර්ට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තුනුරුවනේ ගුණයත් විශ්වයේ අසිර්වාදය නොවඩුව ලැබේවා 🙏🙏❤❤❤
  • @anjanaeshan914
    කවුරු මොන කතා කීවත් නිහතමානී දක්ශ ගුරුවරයෙක්...ගොඩක් වැටුනු තැන්වල ඔලුව හදාගන්න සර්ගේ අවවාද හයියක් උනා 🙂❤
  • මෙ සර්ගෙ අම්මට තාත්තාට කොච්චර අඩම්බරයි අද්ද මෙවගෙ පුතෙක් හැදුවට මව්පියො දෙපලට ගොඩක් ඉස්තුති තෙරුවන් සරණයි ඩිර්ගයු ලබෙවා 🙏🙏🙏
  • @adobng
    ඉස්සරහ ඉන්න ළමයින්ගෙ මූණු වල හිනාවෙන්ම තේරෙනවා මෙච්චර පීඩනයක් තියෙන වෙලාවෙ හිනා වෙනවා කියන්නෙ සර් නිසා Bio ගොඩ ගියා කියලා! සර් ගැන තවත් මිනුම් මොකටද මීට වඩා!💗
  • ඇත්තට දැකලත් නෑ....පංති ගියෙත් නෑ, bio කරලත් නෑ..... ඒත් දැක්ක දවසෙ ඉදන් වීඩියෝ වල තිබ්බ හොද දේවල් ජීවිතේට ගත්ත.. බුදුසරනයි හදවතේ ගුරුතුමනි❤
  • @neymarfans44
    ජීවිතය උගන්වන ආදරණීය ගුරු පෞරුෂය. ,bio වලට අමතර දරුවන්ට සාදර්ම ගුණධර්ම ඉගැන්වූ හදවතේ ගුරුවරයා.❤❤❤
  • අපේ ලන්කාවෙ පිනට පහල වුනු ගුරුවරයෙක් ....ඇත්තමයි.....ඇස් වලට කදුලු පිරුනා....බුදු සරණයි දෙවියන් පිහිටයි සර් ඔයාට ....❤❤❤❤❤