Athma Liyanage Collection, Athma Liyanage sindu, sinhala sindu

3,595,777
0
Published 2021-05-06
Atma Liyanage classic, Atma Liyanage trending, Atma songs, Sinhala classics, Sri Lankan Classic,
#BlackSpy #Drone #WildLife


Drone,How to fly drone sinhala,drones sinhala,Drone flying,Drone flying lessons,learn drone flying,Drone video,How to fly drones,Drone flying Sri Lanka,Drone lessons sinhala,Drone flying sinhala,sinhala,Drone information,mavic,dji,panthom,birds,animals,wild,wild life,nature,jungle,relaxing music,dji mavic mini,dji phantom 4,dji spark drone,dji mavic pro,dji fpv drone

All Comments (21)
  • @user-jh3jm1ro2t
    ආත්මා මගේ ආත්මයයි 🥰🥰🥰🤭🌹🌹🥰 ජයවේවා බ්‍රෝ 🙏💞💞
  • @jrox2355
    පාන්දර 1 ට 2 ට අහන්න ඕන, වෙනම ලෝකෙකට යනවා, අමරනීයයි 🤘❤️💪
  • කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ♥♥♥
  • @user-xq7ku9uu4j
    මට අවුරුදු 18යි.මම අවංකවම එක්තරා කෙල්ලෙක්ට ආදරය කරා.හැබැයි ඒ කෙල්ල මාව දාලා ,මාව රවටලා ගියා.එදායින් පස්සේ මගේ හිත හදාගන්න මේ සින්දු ටික මට පට්ට හයියක් උනා.Thanks uncle .❤
  • @Senore396
    හැමදාම උදේ හවස මේක අහනවා පිරිත් වගේ 🥺💛
  • @suchitha27
    මතකයන් අවුස්සන පද රනචයක් සහ හටහඬක්...අතීතය ගොඩක් මතක් වෙනවා❤️❤️... ඒ වගේම මම ජීවත් වෙලා හිටියොත් තව අවුරැදු 50 කින් 60 කින් උනත්, මේ සිංදු අහලා මගේ අතීතය මතක් කරගන්නවා එදාටත් , එදාටත් මගේ මේ කමෙන්ට් එක මම දකිත්වා😇😘Today 2024/01/16...
  • හදවතට දැනෙන මතක අවුස්සන සංගීතයේ ඒ පුදුමාකාර ම ලස්සනම හඩ ආත්මා ලියනගේ සර් ❤💫🥀
  • ප්‍රේමවන්තයින්ගෙ හදවතේ රැදුනු ගායකයා ආත්මා ලියනගෙ හදවතින්ම ආදරෙයි 🎉❤
  • @lakshmanp2501
    අහන්න පුළුවන් ඇති තරම්..🎉 ආත්මා..ගීත 🎉🎉🎉
  • ම්න් විතරද ලියන්ගේගේ සින්දු වලට මෙච්චරම ආස😮❤
  • මේ හිත තනියෙන් නුඹ එනකන් හිටිය තරම් 🥺
  • @wtdssrilanka4880
    මාරම ලස්සන පද රචනයක් වගේම . අපි ආසම සුපිරි ගායකයෙක්.voice එක පට්ටම ලස්සනයි. අහන්න අහන්න ආසයි ❤❤❤❤🎉🎉🎉🎉
  • @lion-nv2ku
    නොමැරෙන මතකයක්❤
  • 2050 ජීවතුන් අතර හිටියොත් එදාටත් අහනවා ❤
  • ආත්මා ගේ හඬ .... හැඟීම් අවුස්සලා, මතකය අහසට උස්සලා , අතරමං කරලා දමන ලදි.🥹❤️‍🩹
  • මන් ආසම ගායකයෙක්. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නම් නෑ. එච්චරටම හිතට දැනෙන වා,හැම සින්දුවක් ම හරිම ලස්සනයි,❤
  • 0:01 මේ හිත තනියෙන් 3:57 හිත දුර හන්දා 8:16 ආයෙමත් ආදරෙන් 12:15 නෑ තවත් හිතක් 15:24 හමුවේ නම් 19:40 රෑ අහසේ 22:59 අහිමි නෙතු අග