Teledrama Theme Songs (Music Video 🌻🤍) ආසම ටෙලිනාට්‍යවල ලස්සනම තේමා ගීත Sinhala Songs @kevinxvibes

602,443
0
Published 2024-03-22
Teledrama Theme Songs (Music Video 🌻🤍) ආසම ටෙලිනාට්‍යවල ලස්සනම තේමා ගීත - Sinhala Songs #sinhala_songs_mix #sinhala_cover_songs #teledrama_theme_song #sinhala_songs #manoparakata_sindu #songs #teledrama_today #teledrama_theme_songs #aluthsindu #tranding #itnteledrama #siyathatv #normalsongsinhala #beatsongs #imotionalsong #sinhalcover ‪@kevinxvibes‬

♪ Playlist ♪

00:00 - අනන්තෙන් ආ තරු කුමරා.
03:12 - අඬන අහසට වෙලා (ජෝදා අක්බර්)
06:02 - එකමත් එක දවසක (සීසන් ටිකට්)
09:44 - සිහිනය පුරාම (ඔබත් මමත් ඇයත්)
13:05 - හිත ළඟ පාත (ඇලඩින්)
16:07 - හැංඟි හැංඟි එබිකම් කරා (සදහටම ඔබ මගේ)
19:18 - සිහිනයක සේයා
22:17 - සුළග වගේ ඇවිදින්
24:21 - හීනයක්ද මේ
27:47 - අනූරාගික නෙතු මානේ (මහරජ කන්සා)
31:32 - මේ හැඟුම් අහසට දමා (ආදරෙයි මං ආදරෙයි)
34:19 - ආදරෙයි මං ආදරෙයි මේ ලොවේ කාටත් වඩා (ආදරෙයි මං ආදරෙයි)
37:30 - අපේ වෙලා (ජෝදා අක්බර්)
40:10 - අහසම රිදවා (ජෝදා අක්බර්)
43:02 - ආදරේ හැටි (ඉම්ලී)
46:02 - සුසුමක වෙලීලා (හමුවෙමු ආයේ සංසාරේ)
49:43 - සෙනේහයේ වදන් ලියා (මුතු අහුර)
53:31 - ස්වප්නා
56:38 - ආදර මායාව
58:00 - උඩු සුළගේ (ප්‍රේම දඩයම)
1:01:48 - පායා පායාලා (ප්‍රේම දඩයම)
1:05:06 - මල් දුන්නෙන් (මේ ආදරයයි)
1:08:58 - ප්‍රවීනා
1:10:59 - පියුමන්තියේ (සසර කින්නරාවී)
1:14:01 - මේ අහස යට (සසර කින්නරාවී)
1:17:16 - නාඩන්න මගේ සිහිනේ (ආග්‍රා)
1:21:10 - සංසාරයක් තරම් (ඉක්කයි මායි)
1:24:31 - ඔය හැඟුමට ඉඩක් දෙන්න (හිම තුහින)
1:26:59 - රෑ සිහිනයක් වාගේ (Boys over flowers)
1:30:06 - සොඳුරු දවසක (Boys over flowers)
1:34:10 - මා සමගින් (Boys over flowers)
1:37:55 - විඳින දුක ආදරේ (උරුමක්කාරයෝ)
1:41:42 - රුවැති සිතැත්තී
1:44:42 - ඒ නුඹ නිසා
1:47:56 - හිමන්තරා
1:51:44 - ඇහි පිහාටුවක් යට (Full House)
1:54:24 - පායාලා ඔබ (අබීත දියණී)
1:56:38 - සුජාතා දියණී
1:57:44 - මයාවරුන්ගේ ලෝකය

Thanks for watching!
All Songs Credit Goes to Respective Owners!!
Don't forget to SUBCRIBE & Share my video if you enjoy it! Have a nice time! ❤

"Use Headphone 🎧❤ For Better Experience"
Lyrics of all the songs have been added below as comments !
📌Note - This channel is not monetized if you like and enjoy our music you can donate or tip me as I don't earn any money from this channel....

~Ananthayen Aa Tharu Kumara (අනන්තයෙන් ආ තරු කුමරා) Theme Song | Sirasa TV
~Aladin Them Song (ඇලඩින් තේමා ගීතය)
~Andana Ahasata Wela | Handana Ahasata Welaa | Hiru TV Jodha Akbar Theme Song - Uresha & Viraj
~Ekamath Eka Dawasaka | Thiwanka Dilshan & Shanika Madumali [www.hirutv.lk]
~Obath Mamath Ayath - TeleDrama Theme Song
~Hangi Hangi Ebikam Kala // හැංගි හැංගි එබිකම් කළා // Radeesh Vandebona & Kalpana Kavindi
~Sihinayaka Seya Theme Song (Video)Hiru TV |Igillenna Susum Aran|Gayashan Buddhika Ft Ridmavi Anthony
~Ape Wela (Hiru TV Jodha Akbar Theme Song 03) - Surendra Perera & Sashika Nisansala
~Ahasama Ridawa [Jodha Akbar Theme Song] – Lyrics
~Aadare Hati (ආදරේ හැටි) | Nadeemal Perera | Imlie Theme Song | Sirasa TV
~Heenayakda Me - Ashan Fernando ft Dilki Uresha Hiru Tv Teledrama Theme Song
~Hamuwemu Aye Sansare Drama Official HD Sinhala Theme Song - Susumaka Welila
~Prema Dadayama (ප්‍රේම දඩයම) 1 Theme Song - Pradeep Rangana | | Sirasa TV
~Prema Dadayama New Song ප්‍රේම දඩයම 2 තේමා ගීතය - Paya Payala පායා පායාලා full Video Song
~චන්ද්‍ර නන්දනී තේමා ගීතය | Chandra nandani theme song
~(මේ ආදරයයි ❤️) Mal Dunnen Video song Reverb - Me Adarayai Teledrama
~Nadanna Mage Sihine ( නාඩන්න මගේ සිහිනේ ) | Erandi Heshani ft. Raj | Agra Theme Song | Sirasa TV
~Piyumanthiye (පියුමන්තියේ) | RAWEEN KANISHKA
~Mee Ahasa Yatama - මේ අහස යටම | Sasara Kinnaravi
~Sansarayak Tharam Digai Ape Adare (සංසාරයක් තරම්) Ikkai Maai Theme Song | Nadeemal Perera
~Himathuhina (හිමතුහින) | Sirasa TV
~Boys Over Flower Theme Song - Ra Sihinayak Wage - Gayani Kaushalya [Lyrics]
~Ruwathi Sithaththi (Official Theme Song) with Korean drama Visual රුවැති සිතැත්ති
~ඒ නුඹ නිසා ටෙලිනාට්‍යයේ ගීත එකතුව | A Numba Nisa Songs
~Abheetha diyaniya 75| Abheetha diyaniya episode 75| Abheetha diyaniya| Rupavahini | Rtv
~හිමන්තරා නිල තේමා ගීතය | Himanthara Theme Song | Sandeep Jayalath & Reeni De Silva ft Raj
~Mayawarunge Lokaya Sinhala Theme Song Full #mayawarunge_lokaya #the_holy_pearl

sirasa tv ananthen aa tharu kumara ananthayen aa tharu kumara ananthayen a tharu kumara ananthayen sirasa tv music sri lanka music video music vidoe aluth sindu mp3 aluth sindu download kevin x vibes songs mp3 download trending videos sinhala songs sinhala new songs music video theme song slow motion song sinhala sinhala old songs collection sinhala melody songs sri lankan classical songs sindu video 2023 top 10 tranding slow songs old sri lankan songs tranding song sri lanka top 50 songs 2000 sinhala songs sinhala melody songs sinhala old songs collection sinhala calm songs new rep song sinhala beet song sinhala #AnanthayenAaTharuKumara #SirasaTV #jodhakabara #jodha #akbar #sinhalasongs #slowedandreverb #manoparakata #srilanka #themesongs #theme #songs #themageetha #adanaahasatawela #sihinayapurama #koreandrama #rupawahini #teledrama #sirasa #sadahatamaobamage #sihinayakaseya #aladin #slowedandreverb #srilanka #1 #deweniinima2 #kodigahayata #janu #2024

All Comments (21)
  • @kevinxvibes
    00:00 - අනන්තෙන් ආ තරු කුමරා. 03:12 - අඬන අහසට වෙලා (ජෝදා අක්බර්) 06:02 - එකමත් එක දවසක (සීසන් ටිකට්) 09:44 - සිහිනය පුරාම (ඔබත් මමත් ඇයත්) 13:05 - හිත ළඟ පාත (ඇලඩින්) 16:07 - හැංඟි හැංඟි එබිකම් කරා (සදහටම ඔබ මගේ) 19:18 - සිහිනයක සේයා 22:17 - සුළග වගේ ඇවිදින් 24:21 - හීනයක්ද මේ 27:47 - අනූරාගික නෙතු මානේ (මහරජ කන්සා) 31:32 - මේ හැඟුම් අහසට දමා (ආදරෙයි මං ආදරෙයි) 34:19 - ආදරෙයි මං ආදරෙයි මේ ලොවේ කාටත් වඩා (ආදරෙයි මං ආදරෙයි) 37:30 - අපේ වෙලා (ජෝදා අක්බර්) 40:10 - අහසම රිදවා (ජෝදා අක්බර්) 43:02 - ආදරේ හැටි (ඉම්ලී) 46:02 - සුසුමක වෙලීලා (හමුවෙමු ආයේ සංසාරේ) 49:43 - සෙනේහයේ වදන් ලියා (මුතු අහුර) 53:31 - ස්වප්නා 56:38 - ආදර මායාව 58:00 - උඩු සුළගේ (ප්‍රේම දඩයම) 1:01:48 - පායා පායාලා (ප්‍රේම දඩයම) 1:05:06 - මල් දුන්නෙන් (මේ ආදරයයි) 1:08:58 - ප්‍රවීනා 1:10:59 - පියුමන්තියේ (සසර කින්නරාවී) 1:14:01 - මේ අහස යට (සසර කින්නරාවී) 1:17:16 - නාඩන්න මගේ සිහිනේ (ආග්‍රා) 1:21:10 - සංසාරයක් තරම් (ඉක්කයි මායි) 1:24:31 - ඔය හැඟුමට ඉඩක් දෙන්න (හිම තුහින) 1:26:59 - රෑ සිහිනයක් වාගේ (Boys over flowers) 1:30:06 - සොඳුරු දවසක (Boys over flowers) 1:34:10 - මා සමගින් (Boys over flowers) 1:37:55 - විඳින දුක ආදරේ (උරුමක්කාරයෝ) 1:41:42 - රුවැති සිතැත්තී 1:44:42 - ඒ නුඹ නිසා 1:47:56 - හිමන්තරා 1:51:44 - ඇහි පිහාටුවක් යට (Full House) 1:54:24 - පායාලා ඔබ (අබීත දියණී) 1:56:38 - සුජාතා දියණී 1:57:44 - මයාවරුන්ගේ ලෝකය Thanks for watching! All Songs Credit Goes to Respective Owners!! Don't forget to SUBCRIBE & Share my video if you enjoy it! Have a nice time! ❤ • Facebook Page ツ www.facebook.com/kevinxvibesofficial?mibextid=ZbWK… • Whatsapp Channel ツ whatsapp.com/channel/0029Va5muZP1XquSoIY0bi32 • Telegram ツ t.me/kavikaraya_2003
  • @pawaniimasha
    2024 මේ සින්දු ටික අහන අය කෝ❤
  • මොනා වුනත් මෙ කතා ටික බලන කාලේ අපි සතුටින් හිටියා 🙂❤️
  • @H.M.S.N
    🥺 මේ ඔක්කොම බලලා තියෙන මන් ......... ඉස්කෝලෙ ඉදන් ආපු ගමන් රෑ වෙනකන් tv එක ඉස්සරහා ගෙවපු ලස්සනම ලස්සන කාලයක් මට ත් තිබ්බා ......ආයෙත් ඒ දවස් වලට යන්න තිබ්බනම් කියලා හිතෙනවා 🥺❤️
  • @user-cn8xm5gn6i
    කොරියන් කතා වලට ආස අය කෝ බලන්න 😍❤️😍❤️😍❤️😍❤️
  • @user-nl7zs8pf6s
    ඇයි අප්පා මේව මෙච්චර ලස්සන 🥺❤️‍🩹💥
  • අනේ ලයික් 100 ක් ඔනේ ප්ලිස්❤❤
  • @Thamasha671
    අපි කොච්චර වයසට ගියත්... මේ සින්දු හැමදාම හදවතේ තීනවා.. 2024 ත් අහනවා🥺❤️
  • @cithramalka468
    2024 අහනවා ❤ඒ තරම් මේ 𝐬𝐨𝐧𝐠 ටික පට්ටම ලස්සනයි ❤❤❤
  • මේවා හැම එකක්ම හරිම ආසාවෙන් බලපු නාට්‍ය. පොඩිකාලෙ ඉස්කෝලෙ ඇරිලා ඇවිත් ආසාවෙන් Tv එක ළඟ ඉඳං ඕවා බලනවා. ඒ කාලෙ phone එහෙම මුකුත් නෑ. දැං phone, laptop, pc සේරමයි youtube එක්ක සේරම social media ඇතිවෙන්න තිබිලත් ඒ feeling එක පොඩ්ඩක්වත් ගන්න බෑ. මෙලෝ රහක් නැති ජීවිතයක් දැං ගෙවන්නෙ. ආයෙ ඒකාලෙට ගිහිං ගෙදර අය එක්ක Tv එකේ මේවා බලන්න තියෙනවනං කියලා හිතෙන මං වගේ තව අය ඉන්නවද ? 😢💔
  • @sajanahansana
    මේ සින්දු වලින් අවුරුදු ගානක් පරන මතක වලට යනවා ❤ ඒ කතා වලට වගේම ඒ අතීතයටත් මම හරිම ආදරෙයි ❤ ඒ දවස් හරිම සැහැල්ලුවෙන් ගෙව්වේ 😢❤ ආය ඒකාලෙට යන්න තිබ්බනම් ❤
  • @shavindinimsara
    යලිත් නොයෙන ඒ ලස්සන අතීතය ❤️🥺🕊️
  • @mindyourgoal1300
    මායාවරුන්ගේ ලෝකය මියුසික් එක නම් පිස්සුවක් ❤
  • @Sanusanu519
    ඇලඩින්❤අනන්තෙන් ආ තරු කුමරා..❤අයියො එකක් කියලා නැ සේරම පට්ටම ලස්සනයි 🥺❤️
  • @Nethmi-ib4nd
    අනන්තයේන් ආ තරැකුමරා song eka lassanai🥰🥰🥺🥺❤
  • ඒ අතීතේ තාම ලස්සනයි..හැමදාම ටීවී එක ඉස්සරහ ඉදගන ආසම කතා බලාගන ❤️ ඒකට දැන්. 🤕
  • @googlegod123
    මං හිතන්නෙ ලංකාවෙ විකාශනය වුණු පලවෙනි kdrama එක Full house. (2008දි)
  • සිංදුවකට හිතටම කතාකරන්න පුළුවන් . හිත සනසවන්න පුළුවන් .😢😢
  • සීසන් ටිකට්... 🥺❤️ හැමදාම ඉස්කෝලේ ගිහින් වැඩ ඔක්කොම කරලා 6 වෙද්දී tv ඒක ඉස්සරහාට එනවා අම්මගෙන් බැනුම් ඇහන්නේ නැතුව නිදහසේ බලන්න... 🥹 අනේ ඒ කාලේ ආයේත් ආවනම් 😫🌼