Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2024-06-23 | Hiru News

39,972
0
Published 2024-06-23
Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2024-06-23 | Hiru News

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 :    / @hirunewsofficial  
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : www.facebook.com/hirunews
» Follow us on Instagram : www.instagram.com/hirunews
» Follow us on TikTok : www.tiktok.com/@hirunews
» Follow us on Twitter : twitter.com/hirunews
» Follow us on Threads : www.threads.net/@hirunews

𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
» Like us on Facebook : www.facebook.com/hirunewsenglish
» Follow us on Instagram : www.instagram.com/hirunews_english
» Follow us on Threads : www.threads.net/@hirunews_english
» Follow us on Twitter : twitter.com/HiruNewsEnglish

හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewsofficial

#HiruTV #HiruTVPaththareVisthare #PaththareVisthare #PaththareVisthareLive #FacebookLive #YouTubeLive #SriLankaNo1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #TrendingNews #ViralNews

All Comments (21)
  • කලවැද්දා පුනුරුත්ථාපනය කරන්න බැ. අන් සියලු දෙනා වැරදි එ පිස්සා වීතරක්
  • රනිල් පලයන් ගෙදර.රටට කරන ලොකු සෙතක්
  • සම....හරක්...කාලකන්නි කොටසක් හිරු නාලිකාව ට බැන බැන මොකටද බලන්නේ෴චමුදිත ට...මදුසාන් ට එයාලා කරන්නේ රක්ෂාව....
  • මදුෂාන් මල්ලි සුබ දවසක් බුදු සරණයි 🌞 මගේ පන වගේ පරිස්සමෙන් මෙහෙම ගියොත් මුලු 🇱🇰 ඉන්දියාවට ලියලදෙයිද දන්නෙ නෑ අංක සාස්තරේ අනුව මේ ගමන ජනපති වෙන්න දෙන්නටලු රාජ යෝග තියෙන්නේ
  • බුදු .සරනයි .සර්.බුදුන් රකිවා .ඔබට .🌷🙏🌷🙏🌷🙏🌷✈️🇱🇰🕊️
  • චමුවා නැමති කසඩයා නැති නිසා අපි පත්තරෙ විස්තර අහනවා ❤
  • Unta කියලා denna දන්සල් ගිහින් හරි හිඟන්නා ta kanna කියල දෙන්න ඕනෑ මල්ලි
  • පත්තරේතියනදේකිවහමඅැති...එවටඅර්තකතනඅවස්‍යනැත
  • @creations245
    පෝන්සේකා රෙදි ඇදගෙනද රනිල් ලගට යන්නෙ දන්නෙ නෑ.උට දයාරත්නායක ගත්ත එක අවුල් උනාට කරුනා සහ පිල්ලෙයාන් ඉන්න රනිල් ලගට යන එක අවුලක් නෑ මගෙ හිතේ.ඒක නෙවේ ඌට තියෙන්නෙ ජනපති සිහිනයක්.සජබෙන් ඒක නොලැබෙන බව දැනගත්ත ගමන් 2019 ඉදන් වර්නනා කරපු සජිත්ට ගහන්න පටන් ගත්තා.කෙලෙහිගුන නොදත් දේශපාලන අනාතයෝ මුන්..
  • බයියන් තේරුම් ගනිල්ලා...හොරු ඔක්කොම එක වේදිකාවකට නගිනව.ඒ උන්ට උන් රැකෙන්න ඕන නිසා.මාලිමාවට ජයවේවා...💪💪💪
  • සජිත් දැන් ඉස්කෙල ලමයිට දෙසපාලන වුගන්නන ගිහින් එ අනාගතත් ඉවරයි
  • ලංකාවේ මිනිස්සු හිඟා නොකා හිඟා කනවා මේ කාලකණ්ණි පාලම් හදන්න හදනවා ඉන්දියාවට යන්න ....කාලකණ්ණි sakkili ඉස්සෙල්ල තමන්ගේ රට දියුණු කරපන් ....රටේ මහජනතාවට යන්න එන්න පාලමක් පාරක් නැතුව මොන තරම් කියනවාda ..ඒවා ඇහෙන්නේ penne නැහැ ....