Mawak Wagemai | Sunil Edirisinghe | Official Music Video | eTunes

50,733
0
Published 2024-01-19
Mawak Wagemai | Sunil Edirisinghe | Official Music Video
℗ 2024 eTunes

Available on Spotify, Apple Music / iTunes, Deezer & more
Stream / Download: etunes.lnk.to/MawakWagemai

♪Spotify: spoti.fi/48KMuHW
♪Apple Music: apple.co/48XaYxd
♪Deezer: bit.ly/3OdIO99
♪Tik Tok: vt.tiktok.com/ZSNEmNrok/

Dial Now...
For Download "Mawak Wagemai" song as your RingIn Tone...
☎Hutch: 369576303
☎Dialog: 8712824992
☎Mobitel: 74752604
☎Airtel: 8880125334

__________________________

● ARTIST | SUNIL EDIRISINGHE

● LYRICS | JANAKA SIRIWARDHANA

● MELODY & MUSIC | THILINA THARAKA

● MASTERED | MIYURANGA WICKRAMASINGHE

● STARRING | GENEESHA DANDENIYA / DINELKA MUTHUARACHCHI / RASHEN KAHADUWA ARACHCHI

● DIRECTED BY | THILINA BORALESSA

● DOP | SANJAYA GODAKAWELA & NIROSHAN KRISHANTHA

● EDITOR COLORIST | DINELKA MUTHUARACHCHI

● LOCATION | DEANDRA BOLGODA

● VIOLIN | RASHEN KAHADUWA ARACHCHI

● CELLO | RAVIPATHI UTHPALA

● GUITAR | AAYU NUWAN

● BASS GUITAR | MAXXI MANATHUNGA

● KEYS | THILINA THARAKA
__________________________

LYRICS ✍🏻

සිත ගිමන් නිවු සුවදක යාවි
නෙත පහන් කෙරු මගේ සඳ සාවී
නුඹ මලක් වගේමයි
පුර හඳක් වගේමයි
මට දුවක් නෙමෙයි මවක් වගේමයි

බහ තෝරන හැටි තව මතකයි
මටත් උසයි දැන් හරි ඉහළයි
මල් තුහින පිපුණු මුවගයි
කල් ගෙවුන විදිහ පුදුමයි

නුඹ මලක් වගේමයි
පුර හඳක් වගේමයි
මට දුවක් නෙමෙයි මවක් වගේමයි

නෙත් පියාගන්න හිතා ගන්න බෑ
නුඹ හඬා වැටෙයි දරා ගන්න බෑ
ඔය හිත තැනකට යනකන්
තව ටික දවසක් ඉන්නන්

නුඹ මලක් වගේමයි
පුර හඳක් වගේමයි
මට දුවක් නෙමෙයි මවක් වගේමයි
__________________________

Enjoy & stay connected with us!
👉 Subscribe to eTunes: youtube.com/@etunesrecords
👉 Like us on Facebook: www.facebook.com/etunesrecords
👉 Follow us on Twitter: twitter.com/eTuneslk
👉 Follow us on Instagram: www.instagram.com/etunesrecords
👉 Follow us on TikTok: www.tiktok.com/@etunes.lk

#etunes #mawakWagemai #suniledirisinghe #මවක්වගේමයි #janakasiriwardhana #thilinatharaka #suniledirisinghesongs #etunesmusic #etunesrecords #tvderana #sinhalasongs

All Comments (21)
  • හදවතේ උඩින්ම ඉන්න ගයකයෙක්. ❤ හදවතට ම දැනුන සිංදුවක්.
  • එදිරිසිංහයාණෙනි.... ඔබ ඇතුලු සිය දහසක් පියවරුන්ට මෙය උපහාරයක්ම වේවා !! 😥❤️‍🔥
  • සැබෑ රසවින්දනයේ මනදොලෙන් පෙලෙන්නවුන්ට අමෘතයක් බඳු ගායනයක්..සම්බන්ධ වූ සැමට කෘතවේදීත්වය..🙏🙏
  • @Crazy-girl125
    මට දුවෙක් නොවේ මවක් වගේමයි 🥺❤ මාරම ලස්සනයි සර්... සර්ලා වගෙ කලාකරුවෝ නැවත නැවත ලංකාවෙ ඉපදෙන්න ඕනි 😊❤
  • @user-nr5kb6it7y
    හරිම ලස්සනයි..පරිපුර්ණ තාත්තෙක්ගෙ අත්දැකිම් වාදනය,ගායනය,පද රචනයටම උචිතයි❤❤❤❤❤
  • ලස්සන සිංදුවක් සුනිල් එදිරිසිංහයන්ගේ මම ආසම ගායන ශිල්පියෙක්
  • කිසිදා වයසට නොයන කටහ‍ඬවල් ❤️‍🩹🥺 " චන්ද්‍ර මණ්ඩලේ " සිංදුව වගේ මේකත්.. ඒවගේම ජනාදරය ලැබේවා 🎉 දීර්ඝායුෂ ලැබේවා එදිරිසිංහයානෙණි.. 🙏❤️‍🩹
  • @islandride
    Trailer එක දැක්ක දවසෙ ඉඳන් release කරනකන් බලන් හිටපු සින්දුවක්. හරිම ලස්සනයි මුලු නිර්මාණයම.❤️ ජානක සර් ගේ ලස්සන වචන තිලිණ අයියාගේ සංගීතයට සුනිල් සර් ගේ කටහඬින් ඇහෙද්දි හරිම ලස්සනයි. මේ නිර්මාණය විශිෂ්ඨ එකක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. අපේ රාජිනී team එකේ අති දක්ශ කලා කරුවෝ කීප දෙනෙක් ගේ එකතුවක් කියන්නේ එතන කොහොමත් ලස්සන නිර්මාණයක් තමා.😇
  • ජානක මල්ලී මාරම මාර ලස්සනයි. පට්ටම පට්ට ගීත රචනයක්. Congratulations.... ඔයාගේ දුව ගැන හිතලාද ලිව්වේ....?
  • සිංදුව කියද්දිත් නිකං අමුතු හැඟීමක් එනවා ප්‍රවීන ගායකයානෙනි!! අලුත් නිර්මාණය ලස්සනයි
  • හරිම ලස්සන නිර්මාණයක් තාත්තාගෙ ආදරේට සීමාවක් නෑ.සුනිල් සර්ගෙ කටහඬ හරිම ලස්සනයි..ලස්සන පද පෙළක්.බොහොම අපූරු නිර්මාණයක් ..❤❤
  • Beautifully sung by Sunil Edirisinghe & written by Janaka Siriwardhana. Any father who has a daughter can relate to this song. It's a masterpiece! Enjoyed listening!!! ❤❤❤
  • "දුවලා දෙන්නෙක් ඉන්න මට මේ ගීතයේ දෙවන පද පෙළ නෙතට කඳුලක් ගෙනාවා. අපූරු නිර්මාණයක්. ස්තූතියි පද රචනය ගායනය සංගීතය ත්‍රිත්වයටම"
  • අලුත් ගායකයෝ එනවා යනවා..එයාලගෙ නමක්වත් මතක නෑ..ඒත් මෙයාලාගෙ එක සින්දුවක් ඇති ජීවිත කාලෙටම මතක හිටින්න. නියම සින්දුවක්.
  • දවසම අහන්නේ මේක දැන් !! Love from New Zealand 🇳🇿 ❤
  • ඔය හිත තැනකට යනකම් තව ටික දවසක් ඉන්නම්......හරිම හැඟුම්බර හදවතට දැනෙන ගීතයක්. ස්තූතියි. කලාකරුව ඔබට .❤❤❤
  • මම හැමදාම මේ සින්දුව අහනවා