කොමළි | Komali - Jaanu Teledrama Theme Song | ITN

9,812,762
0
Published 2023-02-17
කොමළි | Komali - Jaanu Teledrama Theme Song

Vocal/ Lyrics/ Music - Jagath Rasnayake (JR)

Watch ITN Programmes & More Updates at www.itn.lk/

#ITN #ITNSriLanka #ITNDigital #Jaanu

ITN ON SOCIAL
Follow on Facebook : www.facebook.com/ITNSriLanka
Follow on Instagram : www.instagram.com/itn.srilanka
Follow on TikTok : www.tiktok.com/@itnsrilanka
Follow on Twitter : www.twitter.com/ITNSriLanka
Subscribe on YouTube: bit.ly/SubscribeITNSriLanka

© 2023 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

All Comments (21)
  • මේ ආදරයට ස්තුතිය.....❤️ මගෙත් එක්ක හැමදාම ඉන්න.. ඔයාලා මට හයියක්.. අපි 20 ඉදන් බලමු නේද?
  • @veeraboy97
    කොමලි ඔබ හින්දා ම ඔය රුව හින්දම හිත කුල්මත් වෙලා ❤
  • මෙන්න lyrics ❤️👉Comments කොමළි ඔබ හින්දම ඔය රුව හින්දම හිත කුල්මත්වෙලා සොකරී වගේමයි යන්නේම ඉඟ ගස්සනෙම ඔමරි පපා ඔබ හින්දා හින්දා හින්දා කරදර වින්දා වින්දා වින්දා නිදිමර සුන්දර වෙන්නට ආලේ කතා මම බින්දා බින්දා බින්දා සිල්පද සින්දා සින්දා සින්දා හදවත නැතිවම බැරි තැන මාගේ සුදා..... හදවත ඉල්ලන තරුව ඔයා අහසට යන්න එපා තිස්සෙම තනිකම දැනෙන නිසා තුරුලෙම ඉන්න හිතා මැව්වේ හීනේ ආයේ ආයේ හීනේ ඉන්න හිතා නාවේ ඇයිදෝ කියලා ඇහුවොත් තරහින් වාගෙ ඔයා කෝලම් කාරිය කෝලම් තාලෙට කෝලෙන් ඉන්න නිසා යන්නට දෙන්නට බෑ මගේ සොකරිට ලගින්ම ඉන්න සුදා කොමළි ඔබ හින්දම ඔය රුව හින්දම හිත කුල්මත්වෙලා සොකරී වගේමයි යන්නේම ඉඟ ගස්සනෙම ඔමරි පපා ඔබ හින්දා හින්දා හින්දා කරදර වින්දා වින්දා වින්දා නිදිමර සුන්දර වෙන්නට ආලේ කතා මම බින්දා බින්දා බින්දා සිල්පද සින්දා සින්දා සින්දා හදවත නැතිවම බැරි තැන මාගේ සුදා.....
  • @A.B.C.D881
    මේ සිංදුව දැන් තමයි ජනප්‍රිය tiktok එකේ ඇහෙන්නේම මේ සිංදුව
  • කොච්චර ඇහුවත් මදි මේ song එක..හරිම වෙනස්..ලස්සනයි ❤
  • හැමදාම මොකටද එකවගේම තීම් සොංග් මේක වෙනම වයිබ් එකක් 😍
  • ලස්සන ගෑනු ලමයෙක්. හරිම හුරුබුහුටියි.
  • කොමළි ඔබ හින්දම ඔය රැව හින්දම හිත කුල්මත්වෙලා සොකරි වගේමයි යන්නේම ඉග ගස්සන්නේම ඔමරි පපා.. ඔබ හින්දා හින්දා හින්දා කරදර වින්දා වින්දා වින්දා නිදිමර සුන්දර වෙන්නට ආලේ කතා මම බින්දා බින්දා බින්දා සිල්පද සින්දා සින්දා සින්දා හදවත නැතිවම බැරි තැන මාගේ සුදා.. හදවත ඉල්ලන තරුව ඔයා අහසට යන්න එපා තිස්සෙම තනිකම දැනෙන නිසා තුරුලෙම ඉන්න හිතා මැව්වේ හිනේ ආයේ ආයේ හීනේ ඉන්න හිතා නාවේ ඇයිදෝ කියලා ඇහුවොත් තරහින් වාගේ ඔයා කෝලම් කාරිය කෝලම් තාලෙට කෝලෙන් ඉන්න නිසා යන්නට දෙන්නට බෑ මගේ සොකරිට ලගින්ම ඉන්න සුදා.. ✨️❤️
  • සචින් අයියා හින්දමයි ඩ්‍රාමා එක බලන්නෙ❤🥲 Kdat fansla කෝ බලන්න😁🥲
  • ජානු ද..? කොමලි ද?..... ලස්සන කතාවක්ද ? සිංදුවක්ද? මෙච්චර ලස්සන තේමා ගීතයක්.. Itn එක අලුත් වෙලා වගේ. බලන් ඉන්නවා. ජානු එනකන් අද රෑට..... ඩිරෙක්ටර් සර්...... අන්සතු හිත්වලත් තියනවා ආදරේ? හුස්ම ගත්තත් මතක් වෙන හුස්ම හිරවුනත් මතක් වෙන ලස්සනට ගලපලා ජානු හරි. කොමලි හරි.... බලන් ඉන්නවා පිස්සුවක් වෙයි කියලා......
  • ආදරය ෆැන්ටසියක් නේද? මේ ගීතයේ සහස් සහ ජානු සබන් බෝල පුපුරවන රූප රාමුවට ගොඩක් කැමැති තව අය ඉන්නවාද? 🥰
  • @guffy1267
    Got this song in bus while travelling in Srilanka , didn't get even a single word , but still love the song for its simplicity .. love from India
  • ඒ අවුරුද්දේ අවුරුදුකුමාරය වෙච්ච එකා හොයන්නත් නෑ.......මූ ඉන්න තැන ඇත්තටම සතුටුයි මචන්💖💖
  • සින්දුවටනම් වශි උන🥰❤️❤️❤️
  • @DL12323
    ලස්සනයි ඒ girl, සිංදුවත් ලස්සනයි😇😊
  • වෙනස්ම තේමා ගිතයක් වගේ මට නම් හිතෙන්නේ ලස්සනයි..👌❤️ සචින්..❤️
  • @sanju-cb1hp
    ලස්සන කතාවක් වෙයි වගේ බලමු ඉතින් ❤️🥰අලුත් ගර්ල් කෙනෙකුත් ඇක්ට් කරන්ව වගේ එයත් ගොඩක් ලස්සනයි ....
  • 100 වෙනි පාරටත් සිංදුව අහන මම, ❤❤❤
  • @Senu4425
    තේමා ගීතයක් මේ තරම් Hit එකක් වෙනවා කියන්නේ නාට්‍යටයම Brand එකක් වෙනවා 🔥🎶✍️❤️