අලි ප්‍රශ්නෙට මෙන්න් අලි විසදුමක්!

39,059
11
Published 2024-07-22
Umandawa Maha Vihara Monastery
Madahapola, Melsiripura, Kurunegala,
Sri Lanka.
www.umandawa.com
[email protected]
+94775 440 888
www.facebook.com/umandawa

#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#උමංදාව
#ආශ්‍රමය
#2013 #2021
#සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
#UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

All Comments (21)
  • අලි වැටට එහා ගිය, විසදුමක්. හැමෝටම සුභයි ❤️❤️
  • අනිතිම සින්දුවනං වීඩියෝ එකට නියමෙට ගැලපෙනවා. ඔබ වහන්සේ මොන දේකට අතගැහුවත් ඉතින් කියන්න අඩුපාඩුවක් නැති වෙන්නම වැඩේ කරනවා❤️...
  • @Heart2591
    මේක නම් නිවන් දකින පිනක්...අහිංසක හස්ති රාජයන් ඇතුළු සියළු ම සතුන් රැකේවා.....
  • @aridasilwa9860
    ඔබ වහන්සේ කරන සෑම වැඩ කටයුත්තක්ම අති විශිෂ්ඨයි ඔබ වහන්සේ ඇතුළු පිරිසට තෙරුවන් සරණයි
  • @himalhimal2666
    ලංකාවේ නාමය විදෙස් රටවල රැන්දු චාස් ඕගනික් ඔබටයි මේ උපහාරය...❤🎉🎉🎉ඔබවහන්සේ නිදුක් නිරෝගී වේවා...🙏☸️☸️☸️
  • ඔබ වහන්සේ නොදකපු බුදුන් නොව පෙනන සජිවි බදුරදුන් ඔබ....ජය වෙිවා මෙි ව්‍යාපෘතියට...
  • මේ වැඩහිදින්නේ තෙද බල ඇති මහාමුණීන්ද්‍රයාණන් වහන්සේමය!!! දීර්ඝායුෂ බොහෝ වේවා !!!!🙏🙏🙏🌼🌼❤️🌼🌼🙏🙏🙏
  • යලිත් මේ රම්‍ය භූමිය බූද්ධ භූමියක් ලෙසට දරුවන් වෙනුවෙන් සැරසෙන හැටි දැකලා සතුටින් හුස්ම ගැනීමට මගපෙන්වන යතිවරයාණෝ නවීසැනසේවා❤❤❤
  • @user-lu2ns1hg3k
    ❤❤❤ ඕනැම ප්‍රශ්නයකට උත්තර ඇත්තේ අනුත්තර වූ උතුම් මුණිවරු ළඟ බව දත යුතුය❤❤❤මෙවැනි උතුමන් සමග යනගමන දෙලොව ජය විජයග්‍රහන⁣ය තුලින් අවසන් කරන්න සකලවිධ ලෝකවාසි මනුෂ්‍ය ප්‍රජාවට සම්මා ධිට්ඨිය පහල වේවා❤❤❤ තෙරුවන් සරණයි❤❤❤ ශ්‍රී සමන්තභද්‍ර බුදු සසුණ බැබලේවා❤❤❤
  • නියමයි..මං ආසාම වැඩක්.පින් ඔබවහන්සෙට ඔබතුමා ට සියලු දෙ නාට.ජයෙන් ජයම වෙවා
  • @power_lion1717
    අපේ පින්වත් සුවාමින්වහන්සෙට තෙරුවන් සරණයි 🙏🙏💦💙🙏💙💦🙏💙💦🙏
  • ඇත්තටම සංතෝස වෙන්න ඕනි ඔබ සැම දෙනා මෙි අහිංසක අසරණ වන අලි වෙනුවෙන් කරන සේවය ඇත්තටම ආඩම්බරයි ඔබ වහන්සේ වැඩ කට අත තිබිිබොත් තිබිිබම තමයි ඒවැඩෙ ඉවර කරලා තමයි නවත්තන්නෙ
  • මිනිස්සු...අලි ඇතුන්ට ජීවත්වීමට අවශ්‍ය පරිසරය..තම වගාවනට නොගන්න.. ඔවුන්ද අප මෙන් ජීවත්විය යුතුය. සමබර පරිසරයක් තුල යා යුතුය..
  • 🙏🙏🙏ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාට සොබාදහමේ ආශිර්වාදය නිති ලැබේවා.
  • @Niroshana508
    මේදේවල් කරන්නට ඔබවහන්සේ ඇතුලු සියලුමදේනාට සක්තිය දහිරිය හා ඇත්බල යොද සක්තිය ලැබේවා 🙏🙏🙏