Jaanu | Episode 349 - (2024-06-26) | ITN

333,769
0
2024-06-26に共有
#ITN #ITNSriLanka #ITNDigital

© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

コメント (21)
  • නෝර වෙනම ගේමක් ගහනවා කියලා දැනගත්තටපේසෙ එයාගෙන් ⁣ඉස්සර වගේ දැන් ලස්සනක් පේන්නෙ නෑ කියලා දැනුනු අය කෝ 🙄
  • සංගීත් පවි කියන කට්ටිය කෝ😢
  • මගෙ අමිමා icu එකෙ, ⁣ඉක්මන් ප්‍රාර්ථනා කරන්න පුළුවන හැමෝටම ❤😢
  • කොටස් 349 ම you tube එකෙන් බලපු අය මෙි පැත්තට 🥰
  • සංගීත් මේ යන විදියට එක්කො පිස්සෙක් වෙනව නැත්තන් මිනීමරුවෙක් වෙනව කියන අය කෝ😢
  • ශාක්‍යා ලගදිම පාඩමක් ඉගෙන ගනි ලොකු ලොකු අතු අල්ලන්න ගිහින්😂😮
  • පිළිකා රෝග් සුපිලු දෙනාම සුවපත් කියලා පාර්ථන තවත්😅🙏🙏🌺
  • ශ්‍යක්‍යා නම් ශාපයක් අන්තිමට වෙන්නේ අල්ලපු අත්තත් නැ පය ගහපු අත්තත් නැ 😢
  • තත්පර ගානකින් කතාව බලලා ⁣ඉවර කරන කැමති අය කෝ😅
  • මේ කතාව හරියට ගණිකා නිවාසයක් වගේ...😂
  • මේ කතාව ලියන කෙනා සමාජෙට පෙන්නන්න හදන්නේ ගෑනු කොච්චර ආත්මාර්ථකාමි ද, පිරිමි කොච්චර මෝඩද කියලා ... මට නම් තේරෙන්නේ එහෙම ....
  • @park_hans
    ශක්‍යා වගේ කෙල්ලෙක් කිසිම කෙනෙක්ට හමු වෙන්න එපා 💔
  • ශාක්‍යාට මෙදා සැරෙන් නා ගනී වගේ.හොද වැඩේ එතකොටනම් මටනම් ශාක්‍යා පේන්න බෑ හොර හිතක් තියෙන්නේ ..
  • සංගිත් පවි අහිංසක කොල්ලා
  • ශාක්‍යා වගේ දකින දකින හැම එකාගෙම කරේ එල්ලෙන කෙල්ලොන්ට ඕනි තරම් කොල්ලො සෙට් වෙනවා.ඒත් එක හිතකට ආදරය කරන අවංක කෙල්ලො හැමදාම තනිකඩයි.ගොඩාක් කොල්ලො කැමති බොරු හුරතලයටයි ලස්සනටයි.අවංක හිතකට ආදරය කරන්න ගොඩාක් අය කැමති නෑ.ඒකයි ඇත්ත😢
  • සංගිට හින්දි බෑනේ. ඒ නිසා තමයි මේ ඔක්කොම 😂 ශාක්‍යා ලගදීම කනවා කෑමක් ඒ කෑම හම්බවෙනකම් බලන් ඉන්න මම😂
  • අපි දන්න කොච්චර මිනිස්සූ හිටියත්.. අපිව තේරුම් ගත්ත මිනිස්සූ හිටියේ හරි අඩුවෙන් 🙂🫀🤍
  • අනේ අනේ රේඛා ගෑනි😂😂😂මුලදි නම් හිටියෙ අහසින් පාත් උනා වගේ.දැන් කියනව පොල්වත්තෙ ගෙදර මතකවලට ආසයිලු.😂😂😂😂
  • ශාක්‍යා ඕනවට වැඩියි කියලා හිතන අය කෝ සංගීත් පව් අනේ
  • ශාක්යා මහා ජරා කෙල්ලෙක් එකි කොහොමද සංගිත්ට මං ඔයාට ආදරෙයි හලෝ හැමදාම සංගිත්‍ර බත්කටවල් කවලා අයියා ඉද්දිදිම උත් එක්ක නටලා කසාදෙ ගැනත් කතාකරලා එකිට කොල්ලෙක් නැති ගානට ඉන්නෙ