පොලොන්නරුවේ අරුම පුදුම ගමේ කෑම කඩේ | Ranjan Ramanayake

139,281
0
Published 2024-07-30

All Comments (21)
  • අපි 2019 විතර කන්තලේ කෑම්ප් එකේ 7 දෙනෙක් ගියා සූරියපුර අල්ල කෑම්ප් එක ඉස්සරහ අලුතින් හදපු සෑයට ගඩොල් ගේන්න ගියපු හැමෝටම නොමිලේ කන්න බොන්න දුන්නා මෙතුමා ගොඩක් විදෙස් සංචාරකයන් ආහාර ගන්න කැමති තැනක් දේශීය ආහාර ගොඩක් තියනවා තව තවත් මේ තැන් දියුනු වේවා
  • ලංකාවේම එළවලු ජාති වැඩිම කෑම කඩේ වෙන්න ඇති. නියමයි..❤❤රන්ජන් අයියා💞💞💞
  • පොළොන්නරුවට ආඩම්බරයක් ජය ජයවේවා වැඩි වැඩියෙන්ම ලැබේවා හරිම සතුටුයි, 🌹👌👍
  • සැබෑ නායකයෙක්👑 king of Sri Lankan film’s industry.. Ranjan ramanayake🎉
  • ලංකාවට ආවම එනවාමයි 😅පොලොන්නරැව ජව වෙිවා ❤️🇱🇰🙏
  • පොලොන්නරුවේ ආවම අනිවාර්යෙන් එනව 🌹💕👍
  • උමන්දව මතක් වෙනව ලස්සන දෙවල් පිටරටට දිව දික් කරන අපෙ ලොක්කො මෙව දකිව
  • මගෙ පුංචි කාලෙ ඉදන්ම වීරය රංජන් රාමනායක අනේ දකින්න ආසයි අනේ.වන්ශොට් වන්ශොට්
  • හරිම ආඩම්බරයි හරිම සතුටුයි....දැක්කම හිත පිරෙනවා....
  • අපිත් ගියා ❤හරිම රසයි කෑම 🎉ඒ ගොල්ලන්ගෙ සෑහෙන්න curry තියෙනව .ඒ අයත් හරි හොදයි .හරි ම ආදරනීයයි ❤❤❤
  • දකින්න සතුටුයි. නිතර ගිය තැනක්. ජයවේවා. ❤❤
  • බොහෙම හොද දැනුවත්කිරිමක් නියමයි අපිත් ඔතෙන්ට එනවා ජේසු පිහිටයි
  • @fatloose751
    බැදිවැව ෂෙඩ් එක ඉස්සරහින් පන්සල ලගින් ඇතුලට.Good place
  • ජය ජය ජය වේවා ඔබතුමාට බොහොම ස්තුතියි ඔයාලට බුදුසරණ යී දළදා සමිඳු ගේ පිහිටයි ❤
  • රන්ජන් මල්ලි'හැමෝටම කන්න දීපු වෙස්සන්තරට කන්න ඔය තියෙන්නෙ හාපුරා කියල කෑම ගමක්ම. ජය වේවා ඔබ සැමට.
  • වීඩියෝ එක බලලා ඉවර වෙනකොට කෙල ගිලලම බඩ පිරුණා කියන්නකෝ.දැක්කේත් අදයි.රන්ජන් මහත්තයාත් ඉන්නේ.හරිම ආසයි දැක්කම. ලස්සනයි පරිසරය.ජයේන්ජයම වේවා තෙරුවන් සරණයි ඔයාලට.🎉🎉🎉🎉
  • @sujaanuka
    පොලොන්නරුව ට ආඩම්බරයක්
  • ලස්සනයි වැඩේ.!තව තවත් දියුණු වෙන්න කියලා පුාර්ථනා කරනවා බුදු සරනයි දෙවි පිහිටයි ❤❤❤
  • රංජන් රාමනායක කියන පුද්ගලයා.මුලු ලෝකයේම ජනප්‍රිය නළුවෙක් .හිත හොඳ මනුස්සයෙක්.බව දන්නවා.අද කාලේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් කථා කෙරුවොත් හඩ නැගුවොත් වෙන දේ දන්නවා නේ.ඔබතුමාට හදවතින්ම ආදරය කරන ජනතාව ඔබ සමග ඉන්නවා.හැමදාම.ජයවේවා.කඩේ ගැන කියනවා නම් .කෑවේ නැති උනාට .හරිම රසයි.ඒබව පේනවා.අපි සියලුම දෙනා ශ්‍රීලාංකිකයෝ.ප්‍රධාණ ආහාරය බත්.සහ ඔතන තියන දේශීය එළවලු.පලතුරු.වර්ග.ඔතන තියන එලවළු.පලතුරු හැම දෙයක්ම මම කාලා තියෙනවා. නමුත් මම කෙටියෙන් කියන්නම්.නවගත්තේගම ඉඳලා පොලොන්නරුව වඳින්න යනවා මරණාධාර සම්තියෙන් 45දෙනෙකුගෙන් සමන්විත නඩයක්.නඩේ ගුරා නවත්වනවා ඔය කඩේ ලග.අනිවාර්යෙන්ම.මොකද සිංහල.කෑම.ගමේ විදියට.ගමත් පොළොන්නරුවනේ.වැව් බැඳි රාජ්‍යයේ නිසා .කැම බලනකොටත් හොඳටම තියනවා.කෑම කාලා ඉවර වෙලා බිල් බලන කොට 2000*45 90000.දැන් මොකද වෙන්නේ.
  • පුංචි කාලෙ ඉදන්ම මගෙ වීරය අනේ රංජන් රාමනායක කියන්නෙ කටහඩ ඇහුනත් සතුටුයි 💞