Deweni Inima (දෙවෙනි ඉනිම) | Episode 1681 | 06th October 2023

2,144,782
0
Published 2023-10-06
Deweni Inima (දෙවෙනි ඉනිම) | Episode 1681 | 06th October 2023

Watch TV Derana Programmes & More Updates
   / @tvderanaofficial  

Deweni Inima ( දෙවෙනි ඉනිම )

Director : Saranga Mendis

Producer : Chamika Mendis

Script Writer : Saman Edirimuni

Cast : Ishani Wijethunga, Anjula Rajapakse, Thrishala Nathashi, Aruni Mendis, Himali Sayurangi, Shalini Fernando, Emasha Senavirathna, Nayanathara Wickramarachchi, Himaya Bandara, Vidushi Uththara, Nethmi Roshel, Dilki Dissanayake, Sachini Wickramasingha, Dev Surendra, Theekshana Manaram, Raveen Kanishka, Richard Weerakkodi, Sahan Ranwala, Sarath Kulanga, Nirukshan Ekanayaka, Dineth Epiliyana, Keshan Shashindra, Ryan Marlon Varnooyen, Ishara Madushan, Palitha Silva, Tharushi Perera, Hirushi Perera, Anjalee Liyanage, Nilwala Wishwamali, Chamara Bandaranayake, Sudath Anthony, Prabath Chathuranga, Milinda Madugalle, Denuwana senadhi, Rex Kodippili, Dharmapriya Dias, Sameera Eriyagama,

Follow us on
🔗 Facebook 👉🏼 www.facebook.com/tvderanaofficial
🔗 Instagram 👉🏼 www.instagram.com/tv_derana
🔗 Twitter 👉🏼 twitter.com/tvderana
🔗 TikTok 👉🏼 www.tiktok.com/@tvderanaofficial

TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE

#TVDerana #DeranaLK #deweniinima #deweniinimateledrama #samanedirimuni #sarangamendis

All Comments (21)
  • කතාව නොබල ඉදල Final Episode එකම බලන්න හිතන් ආව අය ඉන්නවද 🙋
  • @chenumiHesansa
    කතාව නොබල ඉදල Final Episode එකම බලන්න හිතන් ආව අය ඉන්නවද 😢
  • අවසාන කොටස නම් ගොඩාක් ලස්සනයි 🥺♥️ කෝ බලන්න මෙච්චර කල් නොබල ඉවල අවසාන කොටස බලන්න ආපු අය 😁♥️ ඒ අය මේ කොනට ♥️👍
  • @Jehan696
    දෙවෙනි ඉනිමට බැන බැන , ඒකම බලපු මන් වගේ එව්න් ඉන්නව්ද😂❤ love its bro
  • මුල කොටස් බලලා මැදදි ඇදීගෙන එද්දි කතාව බලන එක නවත්තල අන්තිම කොටස බලන්න ආපු මා වැනි තවත් අය ඉන්නවද😊😂
  • @hashini--1098
    මුල ඉදන් කතාව බලලා මැදින් එපා වෙලා නතර කරා.අද අවසානේ නිසා බලන්න ආවා.ඇති යාන්තම් ඉවර උනා.😂😂
  • @koresh_s4095
    Trending ඇවිල්ලා 😮 ඇත්තටම කිව්වොත් චූටි සතුටක් ආවා. මුලදි ආසාවෙන් බලපු කතාව නිසා. දැන් මිනිස්සු බැන්නට ලංකාවේ විකාශය වෙච්ච සුන්දර මතක ගොඩක් එකතු වෙච්ච කතාවක්. අදාල නැති චරිතයක් උස්සලා තියන්න ලොකු උත්සහයක් ගත්තානෙ එදිරි 😪😂💔 එහෙම නැතුව කතාව main characters වටා අරන් ගිහින් මීට කලින් ඉවර කරා නම් බැනුම් අහන්නෙ නෑනෙ. අනුහස් ආක්ශා දෙන්නා එකතු වුනෙත් නෑනෙ 💔 Raween Roshel දෙන්නගෙ ලස්සන 😍
  • එකනම් ඇත්ත ජිවිතෙ උන දෙයක් වගෙ මරම හිතට වැදුන ලස්සන කතාවක්❤
  • @kavee-zr4bl3uw6x
    දෙව්මිගෙ ඩ්‍රස් එකේ ලස්සන 🥺😍වෙඩින් එකටමයි ආවේ😁😅මොනා වුනත් කතාවෙ අවසානෙ ලස්සන යී🥺♥️
  • @user-oi6cr8dl1y
    ඉස්සර කාලේ ඉඳලා ආදරය වෙනස් නොවුනු එකම couple එක දෙව්මි ❤ අවන්ත ____මං ආසම couple එක ____❤️‍🩹🥰🥀🍃🦋___ එයාලගේ teacher's / sir ලවයි දැකපු ගමන් මුල episodes මතක් වුනා 😂😂😂❤️❤️❤️❤️ මරු 🎉🎉 ඒ ලවන් ලගෙ මංගල සිංදුවට තාමත් ආසයි 🥹🥹🥹🥹💕💕💕💕 එයාලගෙ පරණ සිංදුව මුල ආසාවෙන් බලපූ episodes , මතක් වුනා 🥹🥹🥹❤️❤️❤️
  • නයනතාරා දෙවෙනි ඉනිමේ දක්ශතම තරුව ❤
  • @hesh123
    ඒ අම්මගෙ වචන ටික ❤️ වචනයකවත් කතා නොකර අපිව අඩවපු ඒ තාත්තා 🥺 තමන්ට අයිති උනත් දෙව්මිව ආනන්දගෙන් ඈත් නොකර ඒ තමන්ගෙ අයිතියට වඩා ඒ තාත්තට දුවව අයිතියි කියල තේරුම් ගත්ත ආදරණීය සැමියා 🥺 අඩන්න ඕනෙ උනත් දරාගෙන හිටපු අයියල දෙන්නා ❤️ ඉතිං දෙව්මි තමයි වාසනාවන්තම කෙල්ල ඉනිමෙ ❤️🖤❤
  • @aptlyrics1
    ආක්ෂා අද පුංචි සුරංගනාවියක් වගේ. දිගටම ඇහැ ගියේ අනුක්ෂාට විතරමයි. මුළු වෙලේ අනුහස් ආක්ෂට දුන්න ආදරය හරිම ආදරණීයයි. Season 2 trailer එකේ ආක්ෂා මැරෙනවා දැක්කම ගොඩක් දුක හිතුනා. අන්තිම වෙනකම්ම ආක්ශා මැරෙන එකක් නෑ කියල පුංචි බලාපොරොත්තුවක් තිබුන නිසා. ඒ දෙන්නටත් ලස්සන අවසානයක් දෙන්න තිබුනා. රවීන්, රොෂෙල්, අනුක්ශා ආදරය ලස්සනට ජීවමාන කළාට ඔය දෙන්නට ගොඩක් ස්තුතියි ❤
  • කොටස් ගාන වැඩි උන හින්ද එපා උනත් මං ආසයි ඒ කතාවට ❤
  • @wasanawasana2412
    කොච්චර ඇහුවත් සිංදුව නම් එපා උනේ නෑ ලස්සනයි ...❤❤❤
  • මෙි සටහන ධර්මප්‍රිය ඩයස් සොඳුරැ කලාකරැවාට- කතාවක දැක්ක අාදරණියම තාත්තා/දුව බැඳිම අපිට දුන්නට බොහොම ස්තූතියි. දරැවා සමග අනාතවුන නැගනියගේ පවුල තම පවුල හා සමානව බලාගත්ත ඒ තාත්තට අද හරිම සැනසිමයි. දරැවෝ දෙන්නටම හොඳම සහකාරියක් සහකායෙක් ලැබිලා. පුතුට හොඳ බිරිදක් දුවට හොඳ සැමියෙක්. තමන්ට දුව හා සමාන ලේලියක් පුතු හා සමාන බැනා කෙනෙක් ලැබිලා. ඩයස් මහතානෙනි නයනතාරා ඒ අාදරණියම පියා දියණි බැඳිම අපිට ජිවමාන ලෙස ගෙන දුන්නට බොහොම ස්තුතයි.
  • @_Tharu_
    දෙවන්ත ආදරය💕 ඩ්‍රාමා එකක දැකපු ලස්සනම ආදර කතාව😍 ඉතින් කාලයක් බලාගෙන ඉදපු කොටසක් අද ගියේ. දෙවන්ත වෙඩින් එක🙈 ලස්සනයි අද😍😍 මොන අඩුපාඩුකම් තිබුනත් කේශ්තාරාගෙ එක බැල්මක් ඇති සේරම අඩුපාඩුකම් වැහිලා සීන් එකක් ලස්සන වෙන්න🤗 KeshThara ඒ තරන් powerful chemistry එකක් තියෙන onscreen couple එකක්😍 අදින් පස්සෙ කතාවේ දෙවන්ත නැති උනත් ඒ ආදර කතාව අමතක වෙන එකක් නැ. ඒ තරමටම හදවතේ රැදුන චරිත දෙකක්. කවදාවත් ටෙලි කපල් එකකට මේ තරන් ආස වෙලත් නැ. රංගනයක් කියලා නොදැනෙන්න කේශ්තාරා දෙවන්තව ජීවමාන කරපු විදිහ මාරයි. දෙවන්තට ඇබ්බැහි වෙන්න කේශ්තාරාගෙ රංගනයත් ලොකු හේතුවක් උනා. ඉතින් Thank you කෙශාන් & නයනතාරා අපිට අවන්ත, දෙව්මිව ලස්සනට ජීවමාන කරාට වගේම කතාවේ අවසානය වෙනකන් රැදිලා ඉදිමින් ලස්සන අවසානයක් දෙවන්තට ලබා දුන්නට..❤💐 ආදරෙයි දෙවන්ත 💝😘🌹
  • @user-vg4dq1gs8y
    RnR ඔයා දෙන්නට මාර විදියට ආස කරපු කෙනෙක් අද එ දෙන්නා එකට ඉන්නවා දකිද්දි ලස්සනයි එ වගේම දුකයි Aksha මැරෙන එකට.Roshel session 2 එක seen එකක ට ඉන්නවා ❤.එකත් බලමු 😂❤
  • අවසාන කොටසට නම් ගොඩක් දුක හිතුනා.ලස්සන අවසානයක්. ♥♥♥ ආදරෙයි ඉතින් දෙව්මි,අවන්ත,ආක්ෂා,අනුහස් ඇතුලු හැමෝටම
  • අද කතාව ලස්සන උනේ පරන episods ටික එකතු කරපු නිසා කියලා හිතෙන්නේ මට විතරද? අපි කොහොමත් ඒ කාලේ ඒ කොටස්වල්ට ගොඩක් ආදරෙයිනේ.. පස්සේ කතාව එපා උනාට....😢