Asha Ronin - Apoorwa Ashawaree & Hirusha Fernando | From the Movie ‘Irai Handai’ | eTunes

124,369
0
Published 2024-03-29
Asha Ronin - Apoorwa Ashawaree & Hirusha Fernando | From the Movie ‘Irai Handai’
℗ 2024 eTunes

Available on Spotify, Apple Music / iTunes, Deezer & more
Stream / Download: etunes.lnk.to/AshaRonin

♪Spotify: spoti.fi/3VzOb7g
♪Apple Music: apple.co/43As6ay
♪Deezer: bit.ly/3xl9Gyg
♪Tik Tok: vt.tiktok.com/ZSFHbwBeE/

Dial Now...
For "Asha Ronin" song Set as your RingIn Tone...
☎Hutch: 369576315
☎Dialog: 8712964338
☎Mobitel: 74753192
☎Airtel: 8880126782

● ARTIST | Apoorwa Ashawaree / Hirusha Fernando
● LYRICS | Tharinda Kasun Jayawardana
● MUSIC | Nimesh Kulasinghe
● VIDEO DIRECTOR | Sudesh Udaya Kumara
● DOP | Sarath Senevirathne
● EDITOR | Viraj Wanniarachchi
● COLORIST | Nadisha Maddumage
● VFX | Nalin Vidhusanka
___________________________________

✍🏻 LYRICS

ආශා රොනින් නෑවීලා
නිල් මානෙල් නුවන් මල් පීදිලා
සීමා දොරින් පාවීලා
යං නෑඹුල් කොපුල් ආදරෙන් දෝවා

වලාකුලේ නැගලා අපි දෙන්නා
සරා සඳේ අතුරමු පෙම් ගංගා

මේ සසරේ සංචාරේ
මුණගැහෙනා තුරාවේ
ආලේ මිහිරේ ශෘංගාරේ
අපි අපගේ වුනාවේ

මාහා ළඟින් ගෑවීලා
සන්තෝසේ හැඟුම් මැව්වේ ඔයා
ඒ ආදරෙන් පේවීලා නම්
කාටත් හොරෙන් හාදුවක් ඕනා

රෑ ඉහිරී යාවි මිහිරේ සරාගේ
සුවගේනා අඳුරක

ඔබ මාගේ නිසා
ආලේ උනා
මගේ ළඟ ඔබ රැඳිලා

___________________________________

#etunes #asharonin #apoorwaashawaree #hirushafernando #ආශාරොනින් #iraihandaimoviesong #etunesmusic #etunesrecords #tharindakasunjayawardana #nimeshkulasinghe #tvderana #sinhalasongs #AwuruduSpecial #awurudusong #deranaavurudu #tvderana #song

All Comments (21)
  • @Hashi198
    අපූර්වා , හිරුෂ කියන්නෙම අමුතුම බ්‍රෑන්ඩ් එකක් ... ආදරෙයි දෙන්නටම ... ආසාවෙන් හිටියෙ දෙන්නගේ song එකක් එනකම් 🥰🥰🥰
  • අපූගේ ගායනා හැකියාව,රංගන හැකියාව ,නර්තන හැකියාව ,ලස්සන බලනකම් ඉවසිල්ලක් නැතුව ඉදියේ❤පුංචි තිරයත් රිදී තිරයත් ජයගන්න ලැබේවා 👍
  • අපූර්වා ❤️❤️ හිරූෂ ❤️❤️ ජයමවේවා
  • අපූර්වා අක්කි මගෙ ආසම dermstar ගායිකාව ❤ අපෙ dremstar ඔයා තමා ඉතින් ඔයා හැමදේටම දක්ශ තරුවක්
  • අපූර්වා හිරුශ මේ දෙන්නගෙ සින්දුවක් අහන්න ආසාවෙන් හිටියෙ😊😊
  • @user-ff4en7rv8g
    අපූර්වා අක්කී හිරුශ අයියයි කියන්නෙම බ්ලාස්ට් එකක්ම තමා❤❤❤ I love it 🎀🫰😁
  • @ChanuThiwrika
    නියමයි ස්ටාර්ස්ලා දෙන්නම❤ ලස්සනම වොයිස්❤ ලස්සනට හැකියාවලින් ගමනක් යන්න සුබ පතුම්❤ ආශා❤ හිරු
  • @sewwandi7635
    හිරුෂ, අපූර්වා 👌👌👌 🔥🔥❤️❤️
  • @user-cw2ux1pj9s
    වා...අපූර්වා සඟ දාලා,පට්ට ලුක් එකක් තියෙන්නෙ❤ප්‍රබලVoice එක👌මේකට තමයි මම වශී වුනේ,අපූගෙ හැමදේම මාරම ලස්සනයි.
  • @Tharoonakesh1718
    අපුර්වා..❤ හිරුෂ..❤ මරු song eka ලස්සනයි..❤🔥👌 ආදරෙයි දෙන්නටම..❤❤❤❤❤
  • @thisariii
    Lassanai song eka❤✨️ Hirusha aiya❤ apurwa akka❤
  • @sanjupradiya4660
    අපූර්වා අක්කී brand එකක් 😍❤️