Hande Hawa | හදේ හාවා (අකා මකා) - Janith Iddamalgoda | Music Video 2023

9,922,206
0
Published 2023-11-03
Hade Hawa | හදේ හාවා (අකා මකා) - Janith Iddamalgoda | Music Video

🔴Dialog : 8712646489 | 8712646490
🔴Mobitel : 74751873 | 74751874
🔴Hutch : 369419510 | 369419511
🔴Airtel : 8880123573 | 8880123574

♪ Artiste - Janith Iddamalgoda
♪ Lyrics - Yashodha Adhikari
♪ Music & Melody - Janith Iddamalgoda
♪ Mixed And Mastered - ‪@lahirudecosta5433‬ @Lav Studio
♪ Record Label - Sindu Tv Production
♪ Guitars - Prakash Ranasinghe
♪ Percussion - Maheema Perera
♪ Flute - Chamith Heshan

• Director - Pathum D. Wickramasinghe
• Dop - Loit Devinda
• Editor - Pathum D
• Colorist - Yashoda Danupama
• Production Manager - Sandev Mithsen
• Additional Visual Fx - Hasitha Jayasanka
• Makeup - Neli Peris
• Hair - Danushka Pathirana
• Assistant Director - Danushka Wickramasinghe ( Gtv )
• Art Director - Janaka Pathiraja
• Gaffer - Subodha Dilshan
• Production Assistant - Maduka Sandakalum , Maneesha Niluminda
• Trailers - Loit Devinda
• Location Support - Udayanga Kalansooriya
• Transpot - Tharanga De Silva

• Cast
Janith Iddamalgoda
Shanaka Udara ( Dantha )
Madukalpa Liyanage
Upathissa Balasooriya
Buddhika Semasinghe
Nayomi Perera

• Special Thanks
Thilini De Silva
Amma, Thaththa
Thilini's Amma,thatha
Kalhara , Viduranga & Team Kassa
Udayanga Kalnsooriya & Family
Dinelka Muthuarachchi
Norwood State Peoples

#akamaka #handehawa

All Comments (21)
  • අකාමකා වීලා වේදනා මැකී යනවා සාමයෙන් හඳේ හාවා පාඩුවේ ඇවිත් යනවා හිතේ නැතේ ශෝකා ජීවිතේ ඔහේ ගෙවෙනා බෝතලේ වගේ සෝඩා ආයේ නෑ හිතේ තරහා ඉන්නේ හිනා වෙලා මුලු හදවතින් බඳා එහෙමයි අපේ එකාලා... ආදරේට හේතුකාර හාර හාර හොයනු එපා ආදරේ සැබෑ රසේ මැකේවි ඒ නිසා ගැලපෙනා කෙනා එනවා යන කෙනා ලොවෙත් යනවා කල්ගියත් එදේ වෙනවා හොඳම දේ තමා වෙනවා අකාමකා වීලා වේදනා මැකී යනවා සාමයෙන් හඳේ හාවා පාඩුවේ ඇවිත් යනවා ජීවිතේට වාසනාව ඒවි යාවි හිතනු එපා මේ හැබෑ උනේ තමා කරාපු දේ තමා වැරදුනොත් කොහේ හරි මා මුල ඉදන් යලිත් යනවා ගොඩ ගියොත් එකෙක් හරි මා හදවතින් හිනා වෙනවා Lyrics By :- Yashoda Adhikari
  • මේ අවුරුද්දේ අහපු ලස්සනම සින්දුව 😍😍😍♥️ එකඟ වෙන අය කෝ 👀👇
  • @dempasan
    හරියට ඇහුවොත් ජීවිතේම තේරුම් අරං ගොඩ යන්න පුලුවන් රත්තරන් වගේ වටින සින්දුවක් කාලෙකින් ❤ ලියපු අත් වලට, හිතපු හිත් වලට, කියපු කටහඬට, වයපු ඇඟිලි තුඩු වලට, දායක වුණු හැමෝටම ජය ! ❤🎉
  • @Lord_of_Sauron
    මගෙ අවුරුදු 21ටම අහපු ලස්සනම අර්ථවත්ම චිල්ම Song එක...thank you sir මෙ වගෙ songs හදනවට 😍🥰❤
  • @B14ckyW01f
    Exam හෝල් එක්ක Exam එකක් ඉවර වෙන වෙලාවටම එකෙක්ගේ 4n එහෙක මහ සද්දෙන් අකා මකා හාවා ගාලා සිංදුවක් Play උනා.. බලද්දි ලස්සන සිංදුවක්නේ..
  • "ගොඩ ගියොත් එකෙක් හරි මා හදවතින් හිනාවෙනවා ❤️✨🥺" පද ලිව්ව අතට බුදුසරණයි 🤍
  • @yasasith5970
    මේක අහන 2024 Al set එක කෝ 😁😁
  • @Think-so4tn
    අපේ කිරිඅත්තා දැන් අවුරුද්දක් විතර ලෙඩ ඇදේ. එයාට ටීවී එකක රේඩී එකක සද්දයක්වත් ඇහෙන්න බෑ පේන්න බෑ . එහෙම මනුස්සයා මේන් බොලේ ෆෝන් එකේ මේ සිංදුව යනවා ඇහිලා හැමවෙලේම "පුතේ අර සිංදුව ආපහු දාන්න බෑද" අහනවා 😮😮😮🥺🤭🖤
  • පිට කවරෙ න් සමාජේ negative පැත්ත පෙන්නුවා❤ හඳේ හාවා ඒ විදිහටම අපේ positive පැත්ත පෙන්නුවා❤ 2023 අවුරුද්දේ ලස්සන සින්දු දෙකක් 🌏😌"
  • සිංදුවත් සරලයි Visual එකත් සරලයි රසය නන් උපරිමයි❤❤❤❤
  • @kavee_girl
    අහපු සින්දුවලින් ජීවිතෙට ලස්සන positive vibe එකක් දෙන ලස්සන නිර්මාණයක්... 😊❤🍃
  • @sahanoshada2800
    Bad Words=0 Drugs = 0 Meaning= 100% Vocal = 100% Music = 100% Visual = 200% Next Level Of Sri Lanka❤️🔥🇱🇰
  • ලොකු කතා නෑ, කුනුහරප නෑ , ගෑනු වන වන නටන්නෙ නෑ, කෙලින්ම කිව්වොත් අවුරුදු ගානකට ආපු නැති ආයෙ කාලෙකට එන එකකුත් නැති හරිම ලස්සන සිංදුවක් මචං❤ ගොඩක් ස්තූතියි මේ වගේ සිංදුවක් අපිට දුන්නට, ඒක මාරයි😍😍😍🎉
  • @kaveesharukshan
    උඩුගම් බලා පීනන්න ගත්ත උත්සාහයට අනේක වාරයක් ආචාරය ✨👌
  • @madudesilva7524
    ලස්සණ තෙරැමක් තියන සිංදුවක්. ❤️ ලස්සණට කියනවා. කෝච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. 💐 තෙරැවන් සරණයි! 🙏
  • පද තිබ්බ අතට දෙවි පිහිටයි❤
  • @cmax.2254
    අඩහෙලුවෙන් පනුවො වගේ කෙල්ලො නටන visual වලට වඩා මේ සින්දුව , visual එක , කොච්චර ලස්සනද...... Good job.🎉❤
  • මෙන්න songs ආඩම්බරෙන් අහන්න පුලුවන් අපේ රටේ සින්දුවක් කියලා respect ✨
  • @Losaranisenarath
    2024 හොදම සින්දුව❤ lyrics නම් හරිම සරලයි, ලස්සනයි අයියගෙ voice එකත් එක්ක ඒ සින්දුව ගොඩක් ලස්සනයි කනට මිහිරියි