උමංදාවේ හදන අමුතු පහේ කොහිල කෑම

265,453
0
Published 2022-07-09
Umandawa Maha Vihara Monastery
Madahapola, Malsiripura, Kurunegala,
Sri Lanka.
www.umandawa.org
[email protected]
+94775 440 888
www.facebook.com/umandawa

#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#උමංදාව
#ආශ්‍රමය
#2013 #2021
#සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
#UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

All Comments (21)
  • @Sriidea-rf3jo
    සමන්තබද්‍ර ස්වාමීන්වහන්සේ කියන විදියට වැඩ කරොත් හැමෝටම තම තමාගෙ ජීවිත ආර්ථිකව සහ ධාර්මිකව සාර්ථක කරගන්න පුලුවන්🙏❤️❤️❤️🙏
  • උමන්දා වෙ වීඩියෝ මං හරි ආසාවෙන් බලන්නේ ඔබ වහන්සේට සියලු දෙ ව් දේවතාවුන්ගේ පිහිට දීර්ඝායුෂ ලැබේවා
  • @Thinukadjmusic
    මේ වගේ කොහිල වලින් හා අනිත් විසිතුරු ආහාර වර්ග වලින් හදන හැම ආහාරයක්ම අපිට කියන්න හාමුදුරුවනේ අපිති අපේ නිවෙස් වල ඒවා වගකරලා නිශ්පාදනය කරන්නම් උමන්දාවෙන් අපිට සහා ලෝකයට දෙන ආදර්ශය මම අගෙය උමන්දාවට ඉදිරියටම යන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ජය වේවා 🙏🇱🇰👍
  • @Road_Trip.
    දේශීය දේවල් අගය කරමු, මේවායින් අගය වැඩිකල නිශ්පාදන හදලා විදේශ විනිමය ගේන්න උත්සහ කරමු, අපේ රට ස්වයංපෝෂිත කරගමු, සැවෙම එක්වෙමු,
  • @bima9096
    මෙවගෙ ස්වාමීන් වහන්සෙලා මෙ රටට සම්පතක්🙏🙏🙏
  • ඔබ වහන්සේගේ පංසලට මට ඇවිත් සේවය කරන්න හිතෙනවා..🙏🙏🙏
  • @nalin1898
    උමංදාව කියල food shop chain එකක් පටන් අරන් පිටරට වලත් දැම්මනං ඩොලර් හොයන ගමන් බුද්ධාගමත් ප්‍රචාරය කරන්න පුළුවන්. 🙏
  • @user-dm2bb8ud6t
    මන් අහලා තියෙනවා මනුස්ස ලෝකෙට විවිධ අවස්තා වලදී සක්‍ර දෙවියෝ වඩිනවලු මිනිස්සුන්ගේ හිත් වලට අලුත් දේවල් කරලා දෙන්න.කියලා දෙන්න....ඔබවහන්සේ ඒ සක්‍ර දෙවියෝමයි කියලා මටනම් හැමවෙලේම හිතෙනවා....සාදූ සාදූ සාදූ මහා මුනීන්ද්‍රයානන් වහන්සේ ට නමස්කාර වේවා...🌹🌹🌹🌹🌹
  • මිය ගිය ජාතිය ට පන පොවන ඔබ වහන්සේ ට දිර්ඝයු ලැබේවා
  • මගේ ඉඩමෙත් කොහිල වලක් තියෙනව.ඒව වෙද කොහිල.අමිම ඉන්න කාලෙ අපිට ඒව හදල දුන්න.අත්හැරැන.ආයි පටන් ගන්නව.මෙි මග පෙන්වීම අතිවිශිෂ්ඨයි.තෙරැවන් සරනයි දෙවි පිහිටයි......
  • @slback3934
    බොහොම අගෙයි 🙏🙏🙏
  • @ranjanik9774
    Maga maubime Abimanaya 🙏🙏🙏. Oba wahanseta deergau wewa 🙏🙏🙏
  • හරිම අගෙයි අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
  • කොහිල අල සම්බෝල රොටී අල පෙති බැද ලා මාර රසයි
  • @peaceful9340
    ජේසුපිහිටයි .හාමුදුරුවනේ මව්බිම බාරගන්න ..
  • කෑම විවිධාකාර යි.පුද්ගලයොත් විවිධාකාර යි. ඔබවහන්සේගේ විවිධ දේවල් කරල ජාතියක් නඟාසිටුවීමට මාර්ගය පෙන්වාදෙනවා . විවිධාකාර මිනිසුන්ට අධ්‍යාත්මික දියුණුවට මාර්ගය පෙන්වාදෙනවා . ඔබවහන්සේ අප දුටු බුදුන් 🙏 . ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏
  • @natural7307
    කලින්ම විශ්‍රාම ගිහින එන්න හිතෙනව.💖💗💖
  • අගය කල යුතු දේ අගය කල යුතුමයි,ස්වාමීන් වහන්සේ ඉගෙන ගත් දෙයට සාදාරනත්වයක් ඉටු කරලා තියෙනවා ,මෙයින් ඉගෙන ගත යුතු බොහෝ දෑ තිබෙනවා ,මෙහි වැඩපිළිවෙළ ජීවිතයට එක් කරගැනීමෙන් ජීවිතය සාර්ථක කර ගත හැකි🙏🙏🙏
  • @weto9043
    ඇත්තටම ලස්සනයි දැක්කහම සතුටු හිතෙනවා ඒත් හමුදාවෙ කොල්ලො ටික ඉන්නකම් හොඳයි ඔය විදිහට සශ්‍රීක වෙන්නේ ඒ අයගේ අතින් හැම දෑතකට ම දිය දහිරිය ලැබේවා