Palu Mage Hitha ( Full Song ) @Denuwankaushaka Ft Shivon | Sinhala Songs 2021

2,377,878
0
Published 2021-09-02
#palumagehitha

මෙම ගීතය ඔබේ ප්‍රියතම රිඟින්ටෝනය ලෙස සක්‍රීය කරගන්න පහත අංක අමතන්න 📞👇

📱Hutch: 369290012
📱Airtel: 8880094619
📱Etisalat: 369290012
📱Mobitel: SOON
📱Dialog: SOON

♪Stream the Full Song Here♪
iTunes: music.apple.com/lk/album/palu-mage-hitha-feat-shiv…
Spotify: open.spotify.com/album/5j8Zki4diyeYZLXNvnyh13
Deezer: www.deezer.com/us/album/256602352
Yandex Music: music.yandex.com/album/17868616
Amazon Prime Music: music.amazon.com/albums/B09FFLJ5SF

▪ Artists - Denuwan Kaushaka Ft Shivon
▪ Music - @Denuwan kaushaka
▪ Lyrics - Umesha Sewwandi & Kasun David
▪ Video Director - Asala Abesingha
▪ Dop - Dilan D Rajapaksha
▪ Singing Cut - Nilanga Pathirana
▪ Editor & Colorist - @Mr. Pravish
▪ Logo & Other Graphics - ‪@MalindaG‬
▪ Trailer Music - Denuwan kaushaka
▪ Cast - Lakshi Madhubhashini, Amila Rathnayake
▪ Produced By - ‪@Denuwankaushaka‬
▪ Production - Onad Music Presents

▶ Subscribe Us On Youtube - bit.ly/3DaNTbj
▶ Like Us On Facebook - bit.ly/3DrlbTI
▶ follow Us On instagram -bit.ly/3sNB6GN
▶ Follow Us On Twitter - bit.ly/3sKydGU
▶Follow Us on Tik Tok - bit.ly/2Ve0IR2

Lyrics
පාලු මගේ හිත හොරකම් කරලා
ආදරෙයි කියලා ලං වූවා
අහම්බෙන් ඔබ මට හමු වූ දා
මගේ හිතත් හරි කලබල කෙරුවා
නෙතු පියන හැම තැන ඔබ රැඳිලා
ඉන්නවා වාගේ මට දැනුනා
මේ වාගේ කව්රුත් නෑ දැනිලා ආදරෙන් මගේ හදවත පිරුණා...

Rap:
ඉස්සර කියපු දේවල් මතකයි හැමෝම ගැන
ගස්සන් ගියෙ නුඹ තාමත් හිතේ ඇති රුව මතකයි
අතින් අල්ලන් නුඹ ආපු ගිය තැන අදටත් එහෙමයි
වෙනස් වෙන්නෑ ඒ ආදරේ නුඹ ගැන..
තනියෙන් මතකයි හිටියා එනකන් මං
නුඹ කිව්වා සත්තයි ආදරේ මියෙනකන්..
පාටකරා ඔයා මගේ හීනේ අඳුරු තැන්
ආදරේ කරනවා ජීවිතේ තියනකන්..

සුදු පාට ගව්මෙන් සැරසිලා
නුඹ දුටු දා හිනැහිලා
ඔබේ වෙන්න හිතුනා මට හැමදා
හුරතල් පැංචියේ මගේ ඔයා ..

ඔය ලස්සන රූපේ පැටලිලා
කල් ගෙව්නා නොදැනුනා
ලඟ ඉන්න මොහොතත් පාසා මා..
ඉපදෙනවා තේරුනා...

Enjoy & stay connected with us for more Video

#OnadMusic #DenuwanKaushaka #PaluMageHitha #SinhalaSindu #SinhalaSongs2021

All Comments (21)
  • @OnadMusiclk
    මෙම ගීතය ඔබේ ප්‍රියතම රිඟින්ටෝනය කරගන්න 👇 📱Hutch - 369290012 📱Airtel - 8880094619 📱Etiselat - 369290012 📱Mobitel - Soon 📱Dialog - Soon
  • 2024 අහන සෙට් එක මෙ පැත්තට ♥️🥺
  • මෙ සින්දුවට පන ඇරලා කැමති අය කෝ
  • අවුරුද්දකට පස්සෙත් පාලු මගෙහිත තාම බලන අය කෝ 🤔😍
  • @emasha6638
    සිංදුව වගේම අයියාගේ කටහඬත් ලස්සනයි
  • හරිම ලස්සන සින්දුවක් අමුතු ලස්සන හැගීමක් හිතට දැනෙනවා මේ සින්දුව අහද්දී
  • සින්දුව නම් නියමයි .... සින්දුවෙන් අපිව වෙනමම ලෝකයකට අරන් යනවා ..ඇත්තටම සුපිරි.අඩන ඒවට වඩා මේකනම් සුපිරියි.
  • "සුදු පාට ගවුමෙන් සැරසිලා" .ඒ ටික නම් lyrics ,voice සුපිරි.🥰🥰🥰
  • කොල්ලට වෙන කොල්ලෙක් ගත්තනම් හොදයි කියලා හිතුනා ගැලපෙන්නෑ ඒ දෙන්නා❤
  • පාලු මගෙ හිත හොරකම් කරලා ආදරේයි කියලා ලන් වූවා....ඒ ටිකට තමා ආසම😍😍👌👍
  • ඉස්කෝලේ කලේ love එක මත්ටක් උන අය කෝ බලන්න
  • ❤️Lassana sinduwak . Vishuwal ekath aththatama gdaaak hodai . Adareii💖💖💖
  • මන් මෙ සින්දු ව දවස ට 10 පාරක් විතර අහන්න වා එ තරම් එ voice eka lassni ❤️❤️
  • පුදුම ලස්සම මියුරු හඩක් මන්මත් වෙනෙවා ඒ හඩට.. ලොකු ගමනක් යන්න පුලුවන් කෙනෙක්..... ජය වේවා
  • සින්දුවත් ලස්සනයි ,ඒ වගේම කටහඩත් මාර ලස්සනයි
  • @slchamitv9476
    සිංදුව බලන්න ඉවසීල්ලක් නැතුව ඉන්න කට්ටිය කෝ
  • @pathum175
    හැමදිස්සේම අහන සිංදුව ❤️....nice voice ❤️👍