ෆොන්සේකා සජිත්ව ඉවරම කරයි | සජිත්ට ඡන්දේ දීලා වරද්ද ගන්න එපා | මුළු පාර්ලිමේන්තුව නිහඬ කළ කතාව

515,828
0
Published 2024-06-20
ෆොන්සේකා සජිත්ව ඉවරම කරයි | සජිත්ට ඡන්දේ දීලා වරද්ද ගන්න එපා | ෆොන්සේකාගේ කතාවෙන් සජබේ හාන්සි | මුළු පාර්ලිමේන්තුව නිහඬ කළ කතාව

All Comments (21)
  • චමුදිත කාලකන්නිය මාස ගානක් අන්දපු රෙදි එක විනාඩියෙන් ගැලෙව්ව විලිලැජ්ජයි 😅😅😅
  • @lankacool6427
    චමුදිත නරියෝ දාපිය මේ ටික හිරු එකේ
  • ඇහුවනම් කනට මීපැනි වක්කලා වගේ තමයි සත්තම ඇත්ත කතාව ඔබතුමා හරි පැත්තෙ හිටගන්න රටට ජනතාවට හොදක්ම වෙයි
  • ඔබතුමා හරියටම හරි 💯........!!!!!! සජිත් ට දුන්නොත් ගෝඨාභයට වඩා රට අසරණ කරනවා.......!!!!!!🤮👎👎🤮👎
  • ඔබ තුමා නිර්ව්‍යාජ අවංක නිලධාරියෙක් හරි තැනක හිට ගමු. ඔබට ජය....
  • චමුදිතයා මේන්න උදේට හොද් කතාවක්
  • ඔබතුමා වැනි අදූෂිත මිනිසුන් රටට වාසනාවන්....❤️💐🇱🇰❤🎉💐❤🇱🇰
  • යුද්ධය යේ සැබෑ වීරයානනි .ඔබතුමාට දීර්ගායු වේවා
  • පත්තරේ කියවන ගූ චමුදිත මේවා ඇලජික් ,සජියාට දැලිපිහියක් දෙන්න බඩ කපාගන්න,
  • කොන්ද කෙලින් තියන් ඇත්ත කතා කරනවට respect
  • තෙරුම් ගත් නොගත් සියලු දෙනාට ඇත්ත කියලා දුන්නා ට බොහොම ස්තුතියී ඔබතුමා ට අවංකව වැඩ කරණවා නම් රට ගොඩ දාන්ඩ බැරි නෑ....👍👍👍
  • ඔබතුමා ඉතාමත් නිවැරදි ව සිදුකළ එම කතාව ට අපගේ ප්‍රනාමය පුදකරනව. ස්තුතියි .
  • ජයවේවා එස් එෆ්... තෙරුවන්සරණයි . කෙළින් කතා කරන ඔබට අපේ ප්‍රණාමය .
  • @sahan9289
    මොනව උනත් ෆොන්සේකා කියන්නෙ සිටිය යුතු විරුවෙක් ❤ පාර්ලිමේන්තු
  • 87/89 කාලයේ භීෂණය ඇති කලේ ,වදකාගාර පවත්වාගෙන ගියෙ සජිත් ගේ පියානෝ වන මහ ප්‍රේමදාස තරුණ තරුණියන්, භික්ෂූන් වහන්සේලා ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් ටයර් සෑයට යැවූ, එල්ටීටීඊ එකට ආයුධ දිලා දහසකට ආසන්න නැගෙනහිර පළාතේ පොලිස් නිලධාරින් මරු එකාගේ පුතානෝට බලය දුන්නොත් රට විනාශයි.
  • @TLF-fe9gm
    පිරිමියෙක් කතා කරයි 💯😎
  • ෆොනිට හොඳ කොන්දක් තියෙන බව අයෙත් සැරයක් පෙන්නුම් කලා. ඔබ‍ට ස්තුතියි
  • රංජගෙන් පස්සේ පාර්ලිමේන්තුවේ අහපු සුපිරිම කතාවක් මේක..
  • නියම යුද්දේ අයිතිකරු ජයවේවා නුබගේ කතාවක් අති විසිස්ටයි
  • ඔබතුමාගේ එඩිතර නායකත්වය නිසා තමයි මේ රටෙන් ත්‍රස්තවාදය මුළුණුටා දැමීමට හැකි වුනේ. ඔබතුමා කවදත් එඩිතරව වැඩ කරන ඇත්ත කතා කරන නායකයෙක්. දීර්ඝායු වේවා!