Bullet Journal 2022 | ඔබේ වසර සැළසුම් කිරීමට සාර්ථකම ක්‍රමයක්.

Published 2021-11-09
මගෙ ගිය අවුරුද්දේ Bullet journal එක ගැන දාපු වීඩියෝ එක මම හිතුවට වඩා බොහෝ දෙනෙක්ගේ ප්‍රශංසාවට හේතුවුනා, ඇත්තටම මම හිතුවෙ නෑ මේ වගේ දෙයක් ගැන අපේ රටේ අයට උවමනාවක් තියේවි කියල. ඉතින් 2022 වසර වෙනුවෙන් සැබෑම JOURNAL
එකක් ඔබේ කරන්න අවශ්‍ය වෙන නිවරදි තොරතුරු ටික ලබා දෙන්න මට පුලුවන් වුනා.මෙහිදී මම විශේෂ ස්තූතිය BEEJournal ආයතනයට පිරිණමනවා. ඔවුන්ගේ ලින්ක් එක පහලින් එකතු කරල තියෙනව..
මගෙ වීඩියෝ එකත් ඉවරවෙනකන් බලන්න.
2022ට ඔබටම අනන්‍යතාවක් සහිත journal එකක් නිර්මාණය කරගන්න.

Last year's video I posted about my bullet journal, I thought it was praised by people, I really did not think that people in our country would be interested in something like this. So the real JOURNAL for the year 2022
One I was able to give you some information you need to do.

FB Page Bee Journal - www.facebook.com/beejournalz/

YouTube Channel -    • 🐝 Bee Journals | Handmade Bullet Jour...  

#Journal #beejournal #bulletjournal

All Comments (15)
  • @kd-mr9dc
    Danui blnn gaththe. Eth asai mekk gana dn gnn
  • Mis apita meke mase plan krla ita passe e mase dina pothak widihta mekema liyana puluwand. Nethnm planning walta witharak d meka yoda ganne .
  • අනේ ගොඩාක් ස්තුතියි මිස් මන් රෑ වෙනකම්ම බලන් හිටියා මිස් විඩියෝ එක දානකල් මිස් අපේ හොද පුරුදු කියන පිටුවෙ මොනවද ලියන්නෙ ඒක මාස දොලහට වෙන් කරලද ලියන්නෙ මිස් මන් දෙයක් ලබාගත්තා කියන අදහසින් ලියන්නෙ කොහොමද ඒ මොන පිටුවද අපිට ලබා ගන්න ඕන දෙයක් ලබා ගත්තා කියන හැගීමෙන් ලියන්නෙ කොහොමද මිස් මොන පිටුවෙද ගොඩාක් ස්තුතියි මිස්..මිස් මේ දවස්වල ජනල් ගෙන්නගන්න පුළුවන් නේද අනේ මිස්ගෙ ස්නෝවි ශෝයි එයා රට එක්කෙනෙක්ද මිස් මිස්ට බුදුසරණයි 🙏🙏🙏😍😍😍😍👍👍😘😘😘❤❤❤
  • @emashi4705
    Can you make a video about a phycho sexual disorder called fetishim?
  • ගොඩක් ස්තුතියි මිස් .මන් මේ වගේ බුලට් ජර්නල් එකක් පවත්වාගෙන යන්නේ කොහොමද කියලා හොය හොය හිටියේ.එතකොට මිස් අපි එදිනෙදා todo list එක ලියන්නෙත් මේ පොතේමද
  • මිස් මටත් vlog,study vlog තියන චැනල් එකක් තියනවා. මිස් මමත් බුලට් ජනල් එකක් හදන්න ඉන්නෙ.මං මේක ගැන දැනගත්තෙ මිස්ගෙ චැනල් එකෙන්.මගේ චැනල් එකට 2022 මම හදන ජනල් එකේ වීඩියෝ එකක් දාන්න ඉන්නෙ.එකේ මිස්ගෙන් ideas අරගෙන මම ඒක දැම්මට කමක් නැද්ද මිස් 🙏🙏 මම මිස්ව mention කරලා දාන්නද මිස් එහෙම දැම්මට කමක් නැද්ද