මම ආදරේ කරන්නේ උඹේ නංගිට විතරයි | Sangeethe

2,429,203
0
Published 2021-12-06

All Comments (21)
  • @KaveeKavee-bf7md
    ඔවුන්ට ඔහොම තමයි කරන්න ඕනේ නියමයි❤❤❤❤❤❤❤❤
  • @rosheni8
    මහි අයියාගේ gamma niyamai aiiye oyala thama issarahata yanne ❤❤
  • මහි කියන්නේ හොද කොල්ලෙක් හදව ති න් ම ආදරේ කරන්නේ අසනී ට පමනයි මහි නියමයි මහි ට කවදාවත් වරදින් නේ නැ බුදුසරණයි 👍👍👍👍
  • @7crazy
    නයනයා උඩින් ගියා 😂😂මට හරි සතුටුයි ඕකට කණේ පාරක් මටත් ගහන්න ඕනෙ😂😂😂😂😂😂
  • එදිරිමුණිත් ඉදල ඉදල දෙනවා ආතල් 😂😂😂
  • @user-tw3cr1zh7z
    බොඩිය පුම්බන් ආවට තලාගෙන ගියා නේත මහියගෙන් බොඩිබිල්ඩරය😂😅
  • සැපට හැදපු ජිම් ගිහිල්ලා හදපු ලොකූ ඇගවල් වගේ නෙවෙයි දුකදරාගෙන හැදිච්ච පොඩි ඇගවල් ❤☝🤗
  • @imasha....3839
    ඔක්කොමත් හරි පොලා අන්තිමට කියපු ටික 😲 අම්මො ....🤭😅😅
  • @ahinsa7107
    මේක බලනකොට හිනා ගියේ මට විතරද😂😂
  • මේකෙ නයනය පව් කියල හිතෙන්නෙ මට විතරද 😂😂😂😂😂😂😂😂
  • පුදුම ලැජ්ජාව ක් කලනයට මහීලට අබියෝග දුන්නට ඒකෙන් පැරදුනත් අසෙනි මහී වෙන් කරන්න බෑ කාටවත් අසෙනි මහී ආදරය ජය ගනී 👌😍❤💕👍
  • මම දිනුවත් පැරදුනත් ආදරේ,කරන්නේ උබේ නන්ගිට විතරයි අසෙනිට විතරයි,,ආඩම්බරයි මහි ගැන ❤❤🔥🔥👍
  • මමත් මස්සිනාට කියන්න ඕනෙ ඔහොම😜😜😀
  • ආදරෙයි ලවන් අයියෙ හැමදාම ❤️
  • @amarashi2337
    මහීගෙ ලස්සන වචන ටික ඉයෙ නම් නියමයි කලනයටත් තලන්නයි තිබූනෙ මහී ඇතුළු සෙට් ඵක නමි කවදත් පට්ටයි
  • 1:09challenge Real team leader1:17 කලූ 1:59 ප්ලාස්ටික් bullet eka 2:32🤣 කලන හිතන් ඉන්නේ කලූ දිනයි kiyala😜2:43 තරග පිටිය හදනවා 🏁 3:30 පටාන් ගන්නවා 🚩🚩4:38 (1). 5:10 (2). 6:13, 6:15 (3). 6:22, පව් කලන 6:25😂 අම්මට උඩු මහී 👌 [ 6:32, 6:34, 6:39, FINAL SHOT මහී 😍🙏👌 [ 6:42] 💝💝💝💝💝💝💝💝💝💝💝 ටිකක් දිගයි comment එක මේක තමයි 🇸 🇦 🇳 🇬 🇪 🇪 🇹 🇭 🇪😍🤩 = 8:08
  • @tstv159
    පව් අනේ නයන 😂😂😂😂