Wanasanawa - Sajitha Anthony & Raveen Tharuka | From the Movie ‘Irai Handai’ | eTunes

128,136
0
Published 2024-04-05
Wanasanawa - Sajitha Anthony & Raveen Tharuka | From the Movie ‘Irai Handai’
℗ 2024 eTunes

Available on Spotify, Apple Music / iTunes, Deezer & more
Stream / Download: etunes.lnk.to/Wanasanawa

♪Spotify: spoti.fi/4amcYAd
♪Apple Music: apple.co/43Nw2F1
♪Deezer: bit.ly/4ak1i0F
♪Tik Tok: vt.tiktok.com/ZSFV4pnYr/

Dial Now...
For "Wanasanawa" song Set as your RingIn Tone...
☎Hutch: 369576316
☎Dialog: 8712964361
☎Mobitel: 74753193
☎Airtel: 8880126783

● ARTIST | Sajitha Anthony & Raveen Tharuka
● LYRICS | Shehan Galahitiyawa
● MUSIC | Nimesh Kulasinghe
● DIRECTOR | Sharmila Dharmarasa Fonseka
● DOP | Sarath Senevirathne
● CHOREOGRAPHER | Sayanjana Sulakkana
● EDITOR | Viraj Wanniarachchi
● COLORIST | Nadisha Maddumage
● ACTORS | Sajitha Anthony / Sanjaya Muramudali / Dilushi Hansika

___________________________________

✍🏻 LYRICS

කොරියාවේ බජාර් කකුල් කැනඩාවේ ඉඳන් නවන්නා නවන්නා
පැනමාවේ නැවක් අරන් සිරියාවේ ගිහින් තියන්නා තියන්නා

ගිනි පන්දම් කෑ එකා
ගල් උස්සයි මේ යකා
ගල විද්දෙත් රෑ නොකා
හම ගැහුවත් නෑ කතා

අලි වංසෙන් රෑ පුරා
නිය පොත්තෙන් ලී කපා
කඩු ගිල්ලෙත් මේ පුතා
අවුලයි ගින්නා

වනසනවා මොකෙක් උනත්
කවුරුත් අතක් තියාලා තියාලා //

නෑ වරද්දා
ගමේ යාය මැදින් ගේමි පරද්දා
මේ ගරිල්ලා
අපේ සාම කතා නෑනෙ අනිද්දා //

මිනි මෝරා වගේ තමා
නෑ ආවේ ගොදුර දමා
කඩු අමොරා ආවේ කපා
රෑ ජාමේ අගුල කඩා
ජයම පතන්නා
කටු ඉඹුල පලන්නා
හෙට ඉරෙන් හඳෙන් තෙලුත් පෙරන්නා.

වනසනවා මොකෙක් උනත්
කවුරුත් අතක් තියාලා තියාලා //

___________________________________


#etunes #Wanasanawa #sajithaanthony #raveentharuka
#iraihandaimoviesong #etunesmusic #etunesrecords #shehangalahitiyawa #nimeshkulasinghe #awuruduspecial #awurudusong #deranaofficial #deranaavurudu #tvderana #song

All Comments (21)
  • @sagari8618
    සුපිරියක් වෙියි කියලා හිතන අය ❤❤❤❤ දන් යන්න
  • ❤1M ආදරය ලැබිය යුතුය.❤ Raveen tharuka is my favourite singer ❤❤
  • @Nethukisinethma
    සින්දුව නම් නියමයි,🤩සජිත අයියා&රවීන් අයියා❤️‍🔥❤️‍🔥සංජය අයිය❤️‍🔥ඩිලූශි අක්කාගෙ dancing මරු,dance කරද්දි රශ්මිකා වගේ😍ආසම නිලිය❤️❤️එයත් film එකේ හිටිය නම් රගපාන්න මරු👍
  • @user-ku9lv5du8v
    හරිම ලස්සනයි ඒක.මාර විදිහට කොල්ලො අතරට යයි. බලන්නකො හැමෝම නිතරම කියයි.ජයවේවා
  • @bscbr2023
    හරිම. ලස්සනයි මේ පාරත් ගිය පාර වගේ ,ලස්සන❤️❤️❤️ වෙයි නේද සුපිරි වැඩක් ඔනේ හොදේ ලස්සනයි,
  • @Janith_shakila
    කලාවැවේ ශූට් කරපු ලස්සන කතාවක් අපේ පැත්ත 😌❤️🔥
  • අනිවාර්යයෙන් බලන්න ඕනි drama එක...❤❤❤
  • Harim ලස්සනයි . Hit wenwa අනිවාර්යයෙන්ම 🎉❤
  • සුපිරිම සුපිරියි❤❤❤❤❤❤❤
  • @Ayeshvibes
    සුපිරියක් ❤❤❤❤
  • මේ පාරත් සුපිරියක් තමයි ❤😉🔥
  • @Samadi214
    සජිත අයියා, සංජය ඒවගේම දිලූෂි නියමයි.. මේක මරු වැඩක් :face-red-heart-shape: