මනෝපාරකට Vol : 2 💚 Old songs collection

1,831,992
1,057
Published 2021-08-12

All Comments (21)
  • 1.නින්ද නොයන හැන්දෑවේ - 00:01 2.හදාගන්න මේ හිත මාගේ - 03:56 3.ආඩම්බරයි බැලුවම නම් - 07:25 4.රන් කුරහන් මල සේ මා - 10:45 5.මගේ ළග ඉන්න කියා - 15:02 6.දිවුරාලා පවසන්න - 18:16 7.රන් රන් රන් වන් සේල ඇද - 21:53 8.සුරගන කිරිල්ලියේ - 24:54 9.කවිකාරියේ - 28:10 10.රන්වන් මල්දම් - 33:00 11.හිත වාවන්නේම නෑ - 36:24 12.සුදු ගවුමේ ඇයි - 41:21 ❤️🔥
  • @insxosaa3453
    මං මාසෙකට කලින් දාපු කමෙන්ට් එකකුත් තියෙනව පහල🙂♥ ඒ කියන්නෙ මාසෙකටත් වඩා අහනව මේක♥🌎🥶
  • @paboda1462
    රෑට පාඩම් කරනකොට අහන්න හොදම සිංදූ ටිකක්💗💗හිතට මාර නිදහසක් දැනේන්නේ....😇😇
  • @Sanu.003
    රෑ + වැස්ස + තනියම ♥️
  • @gamingpissa4447
    මෙවා අහද්දි පට්ට නිදහසක් දැන්නෙනෙ තව ඔය වගෙ ඔවා ඔන ලස්සනයි කොච්චරවත් ඇහැවුවාත් එපා වෙන්නෙ නැ ආදරෙයි හැමොටම ♥♥
  • ආදරෙයි 🥰🥰🥰🥰 කාලෙකින් ලස්සන සිංදු ටික දැන් ඒවට මේවා කොහොමත් ගහන්න බෑ ආදරෙයි 🥰🥰🥰🥰🥰 උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා
  • ඒ කාලෙ නිතරම තොල් අග මිමිණුණු ගීත. අවුරුදු ගාණකට පස්සේ ආයෙත් ඇහුවා. ❤❤❤🎵🎵🎵🎼🎼🎼
  • කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ❤😢 thank you soooooo much Mano music😛😘🍓🍀
  • මෙවා අහලානැති උන්ට අහන්න හොද සින්දු ටිකක්
  • පපුව හිරවෙන වේදනාවක් එක්ක මේ සින්දු ටික ❤️‍🔥
  • ඇත්තටම ගොඩාරියක් ආසයි මේ සින්දු වලට 😘
  • @nethu_baba
    බිදුනු හීනේ 😣 වේදනාව, රාත්‍රිය එක්ක මනෝපාරක් 😞
  • නින්ද නොයන හැන්දාවෙ සොදුරුයිද මොන තරම් ...... දුක නැතුව්මත් නොවෙයි ඔබ යන්න යනව්න්ම් ...... ❤️❤️❤️❤️❤️🌎🌎🌎🌎😘😘😘😘 තාමත් දැනෙන ඒ සින්දු....... 💞💞💞
  • හිතටම වදින සින්දු ටික. අහන්න අහන්න හිත නිවෙනවා.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤫🤫🤫🥰🥰🥰
  • රෑට නිදහසේ අහන්න සුපිරි සින්දු ටිකක් 🔥😍
  • සින්දු ටික අහද්දි මාරම නිදහසක් හිතට දැනෙන්නෙ😌🌺
  • නියම වැඩක්. Thank you for song collection.. 😍
  • @lochana322
    2010 අපි මොන්ටිසෝරි යන දවස් වල සුදු ගව්මෙ සින්දුව මම සද්දෙට කියනවා 😊තවමත් ආදරෙයි එ මතක වලට❤️🙂