මනෝපාරකට Vol:07 🖤 Old songs collection...

1,881,399
0
Published 2021-12-23

All Comments (21)
  • Please pin this comment 😊 [00:00:00] නෙතු සැලුනා [00:05:02] යායට පායනා [00:08:50] නින්ද නොයන හැන්දෑවේ [00:12:26] දෑස තෙමිලා [00:15:29] හිනා වෙන්න බැරි තරමට [00:19:18] කිරි කෝඩු හිතට [00:23:43] දෙනුවන් පුරා [00:27:09] ලබැදියේ [00:30:43] මතකද හැන්දෑවේ [00:35:51] ආඩම්බරයි [00:39:10] රෑ අහසේ තරු ගානට [00:42:41] පානා සෙනෙහස [00:46:04] මනමාලි [00:50:40] රූ සිරි [00:54:17] තරුද නිදන [00:57:27] හදාගන්න මේ හිත [01:00:50] මන්දාරම් වැහිපොද කොච්චර ඇහුවත් එපා වෙන්නැති ගීත එකතුවක්....
  • සතියේ දවස් 5 ක්ම stress එකෙන් වැඩ කරලා සෙනසුරාදා ඉරිදා වෙනකන් බලන් ඉන්නේ සින්දුවක් දාගෙන ඒ දවස් දෙකේ නිදහසේ ඉන්න . කොච්චර සිංදු play list වල තිබ්බාත් මේ සිංදු තරම් හිතට වැදුනු සිංදු නම් හොයාගන්න බෑ කොහොමත් ❤
  • @gimzara5250
    ආසම සින්දු කොත්තුවක්! 🖤🖤🖤🖤🖤🖤🔥🔥🔥🔥🔥🔥🔥🔥🤟🤟🤟🤟🤟🤟 නියමයි!
  • ඉස්සරම මේ සින්දු ඇහුනෙ radio එකෙන් හරි TV එකෙන් හරි විතරයි.. ඒ සින්දු ඇහෙද්දි දැනුනු feeling එක. දැන් වගේ සමාජ මාධ්‍ය ප්‍රචලිත නැති ඒ කාලේ දැනුනු හැගීම් වචන කරන්න මේ වගේ comment section එකක් තිබ්බෙ නෑනේ. ආදරෙයි ඒ කාලෙට අරන් යන්න හදපු මේ collection එකට ❤️
  • පාඩම් කරන ගමන් අහන්නෙ...😍 පොඩ්ඩක් වත් නිදිමත එන් නෑ ..🤩 thank you ❤️
  • ආදරේ නිසා විදෝන හැමෝම සුවපත් වේවා!🥺💔
  • @traveler8667
    කල් යනකොට තේරෙනවා old is gold 💟 I felt it🙂❤️
  • අතීතයේ මතක වලට අයේ හිත අරන් යනවා . 😐 මාරම ලස්සනයි 🙂
  • ඒ කාලේ නිකමට කනට ඇහුනට තේරුමක් තේරුනේ නෑ...හැබැයි තේරුනේ නැතත් ඒ කාලෙ ඉඳන් මාරම ආදරේ සින්දු ටිකක්.. දැන් අහම්බෙන් හම්බෙලා play කරාම චූටි කාලේ මේ සින්දු අහපු කාලෙට ආයිම ඇදිලා ගිහින් මතක අවුස්සන විදියත් හරිම අමුතුයි..ඒ අතීතේ හරි ලස්සනයි..ඒ වගේම නිදහස්.. Anyway thanks for this
  • යමෙකුට සමීප විමට මා බෙහෙවින් බිය වෙමි මන්ද ඔන්ගෙ පුංචි වෙනස්විමකදි පවා මට දරාගන්න නොහැකි නිසවෙනි🥺🥺
  • ගොඩක් ලස්සනයි ඒ කාලේ මේ සින්දු අහද්දි දැනුන හැගීම අයෙම දැනෙනවා 😍😍😍😍😍👌👌👌👌👌👌
  • මේ සිංදු හැමදාම අලුත්..... නොමියෙන ගීත❤️💆
  • Meka mru ❤️👌 asama sindu tika okkoma ekt tynwa 😍❤️
  • @pahansara2682
    වෙනමම ලෝකෙකට අරන් යනව. ඒත් අන්තිමට collection එක ඉවර උනාම ලොකු පාලුවක් දැනෙනව , ඒ වෙලාවට හිතෙනව ආදරේ කන්න කෙනා ලග ඉදියනම් කියල 🥺
  • @chandima_Dima
    අතීතය කොච්චර අසුන්දර උනත් ඒ තුල තියන ආදරනිය බැදීම් වලට මං අදටත් ප්‍රේම කරනවා❤️❤️ අතීතය මතක් කරන ආදරණීය සින්දු ටිකක්..❤️❤️
  • @methuka1295
    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දු එකතුවක්..🥺❤️✊💨
  • @isurudushan680
    හදවතේ රැදුනු ගී මතක ❤️❤️🎶🎶🎶
  • ආදරේ කරද්දි වගේ නෙවෙයි ආදරේ නිසා විදවද්දි ගොඩාක් අමාරුයි.🥺🙂 මෙහෙම හරි දුක මකාගන්න පුලුවන් විදිහට දෙයක් කරපු ඔයාට ගොඩාක් ස්තුතියි 😊👍
  • අතීතයටම ඇදීගියා මතකයන් සිහියට නැගෙන තරමටම ඉතින් මනෝලෝකයක මොහොතකට නතර උනා මගේ මතකයන් එක්ක 🙂💗
  • @user-zy3ir2uq7s
    ජිවිතෙ කියන්නෙ එක මලක් විතරයි මල පරවෙනව වගෙ තමයි අපේ ජිවිතෙ දවසක අපිත් මැරෙනව එතකම් තමෛ මෙ හැම සෙල්ලම්ක්ම ජීවිතයේ යතාර්තය කියල දෙයක් තියෙනව් එක තේරුම් ගන්න ජීවත් වෙන්න ආසය් එතකොට 😊