දවස් 30ක් වීඩියෝ දැම්මම YOUTUBE එකෙන් මට කීයක් දුන්නද !? | + My Video Setup Reveiw

108,203
0
Published 2024-07-22
Hey everyone! Ever wondered how much YouTube pays for daily uploads? In this video, I reveal the total earnings from uploading every single day for 30 days! 📅💰 ( 30 Days video marathon )

All Comments (21)
  • @mr_asmrShorts
    මේ Comment එකට මම තව අවුරුදු දෙකකින් Reply Comment එකක් දාන්නම්. Will see 😶
  • @GameOnBanters9
    උවමනාවයි, උත්සහයයි තියනවනම් මේකත් ඇති 💪🏼❤️
  • Youtube එකෙන් හම්බුන ගාන පෙන්නනවා දැකපු මුල්ම කෙනා, Respect kotoo ❤❤❤
  • @user-fi9ro1kt8f
    පොර කොච්චර ලොකු තැනකට ආවත් පොඩි කාලෙ ඉදල හිටපු යාලුවව අමතක කරේ නෑ 🌚❤️ ඒක සුපිරි 🌚💗
  • @m.geranda7054
    උබ පට්ට හිත හොද චරිතයක් මල්ලි❤
  • ඒ වචන වල තිබ්බ නිහතමානී කම.. ආතල් පොරක්. කවුරුත් නොකරපු වැඩක්. මූ හෙන ආතල් වගේම හිත හොද එකෙක්. LOVE YOU කොටෝ. ❤❤❤
  • @priyanjith-00
    කොටාව ආදර්ශෙට අරන් YouTube කරන්න ඇවිත් දැන් sub 20000 ක් විතර ඉන්නවා. Respect kota aiye 🫡❤️
  • @Unity_gaming..
    කොල්ලොන්ව හිනස්සලා ආතල් එකක් දීලා stress එක නැති කරගන්න help එකකුත් දීලා තමන්ටත් දෙයක් කරගන්න කපටි කොටාට❤හදවතින්ම ආදරෙයි සුද්දහ්. උබට තව තවත් හරියයි ඉස්සරහට ❤
  • @24X7_sl
    අඩෝ ට්‍රැකෙන්ම ට්‍රැක් අදහස් ගොඩක් ඔලුවට දුන්න ඇආ ආදරෙයි කොටෝ 🤍
  • @KingLotuss
    සුපිරි මෝටීන් එක මචන් ✌️
  • @CSTECHLK
    කොටාට meme react කරද්දි විතරක් නෙමේ හැම වෙලාවෙම track පැනලා 😌❤️
  • @CheniDulwan
    මුලින්ම සෙට් උනේ zikkage video ekakin 2021 වගේ එදා ඉදන් හැමදාම බලනවා එක channel එකකට කෙලෝගෙන ඒක තබ සතේකට ගනන් නොගෙන තාමත් ඒ විදියටම කිසි ලොකු කමක් නැතුව video කරන පොලොන්නරුවේ කපටි කොටා much love ❤#chutygangforever
  • අඩේ කොටා අයියේ 🥺 මාත් හෙනම ආසාවෙන් ඉන්නවා youtube සීන් එකට එන්න. අනෙ සුද්දා පොඩි විස්තරයක් දෙන්නකො. කොහොමද පටන් ගන්නෙ ,කොහොමද වීඩියෝ එඩිට් කරන්න ඉගෙන ගන්නේ , ඒ වගේ විස්තර ටිකක් 🥺 පැයක් උනත් කමක් නෑ බන් අයියේ.❤️ උබේ වීඩියෝ ඒ කාලෙ ඉදන් එකක් නෑර බැලුවා. ඉස්සරහටත් බලනවා. උබට ජයම වෙන්න ඕන ❤️ පුළුවන් නම් අර උදව්ව කරපන් අයියේ ❤️🙏 ගොඩක් කොල්ලො , කෙල්ලොන්ට ගොඩක් වැදගත් වේවි. much love @thekota 💞
  • @SuttaReact
    අඩෝ සුද්දා උබ නම් පිස්සු යකෙක් බන්.. මාත් ඔයාගෙ වීඩියෝස් බලල තමා ආසව ආවෙ පටන් ගන්න channle එකක්.. මාත් react karnn හිතුව් මොකද මටත් පුලුවන් එකම දේ track පැනල හිනා වෙන්න.. 😂💔 එපාම වෙන වැඩේ videos edite කරන එක.. කොහොම හරි එහෙන් එහෙම .. උබ නම් සුපිරි චරිතයක්.. පට්ටම පට්ට motivation එකක් දුන්නෙ.. ඔයා වීඩියෝ එක හදන හැටි ඉදන් ඔක්කොම මට දැන ගන්න ආසවෙන් ඉදියෙ ඒ ඔක්කොම දැන ගතතා. thank uu brother 🖤💫 මේ ගහන ගේම හරියට වැදිච්ච දවසට හම්බෙමු 😁✌️
  • @Uthum_pgoo
    අඩෝ අන්තිමට කියන ටික අලුතෙන් yt පටන් ගත්ත කොල්ලොන්ට වටිනවා ♥️🔥 Respect kotaa ⚡