Chanchala Hangumaka | චංචල හැඟුමක | Sanka Dineth | Sinhala Music Song

4,777,727
0
Publicado 2018-04-17
Listen to this beautiful song ' Chanchala Hangumaka ' from singer ' Sanka Dineth ' only on Evoke Music.

Dial Now...
For Download " Chanchala Hangumaka " song as your RingIn Tone..
☎Dialog - 87528284
☎Mobitel - 74774396
☎Hutch - 369404946
☎Airtel - 8880114215

▶Song Name : Chanchala Hangumaka
▶Artist : Sanka Dineth & Maheshika Lakmali
▶Lyrics : Kelum Srimal
▶Music Producer : Sanka Dineth

🎧 Stream now on all major platforms ▶ bnfr.link/chanchala_hangumaka

චංචලවේ හැගුම් රැයක් ගානේ..
කදුළැල් එනවාමයි හදපානේ..
පායා දියවී යන දේදුණ්නේ..
දියවී යනවා ඔය ආදරේ..
ඔබ ආ ලෙසටම ආයේ..
වෙන්වෙන එක වෙනවාමයි..
මායාවක්මයි ආදරේ..

චංචාල හැගුමක නිදිවරනා තුන්යාමේ..
කදුළට ඇයි අඩගසන්නේ හදපානේ..
යස එළිමහනේ රස තියෙද්දී ආදරේ..
දේදුණ්න කියන මායාවට ලුහු බැන්දේ..
ඔබ කී ලෙසටම ආයේ..
හමුවෙන එක වෙනවාමයි..
මායාවක්මයි ආදරේ..

මිරිගුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේ..
දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ..
පැන සීමාවන් රස බලද්දී ආදරේ..
පැන යනවාමයි මිරිගුව ඔබටත් රහසේ..
ඔබ කී ලෙසටම ආයේ දුක නම් ලංවෙනවාමයි..
මායාවක්මයි ආදරේ..

ක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ..
ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ..
දුර ලග වාගේ සුව ලබද්දි ආදරේ..
ලංවෙන්නෑමයි ක්ෂිතිජය එක්නොවනා සේ..
ඔබ කී ලෙසටම ආයේ..
පාළුව ලංවෙනවාමයි..
මායාවක්මයි ආදරේ..

▶ Evoke Music
Enjoy & stay connected with us for more Videos!!!
👉Subscribe Evoke Music: bit.ly/evokemusic
👉Like us on Facebook : bit.ly/EvokeMusic_FB
👉Follow us on Instagram: bit.ly/EvokeMusic_IG
👉Follow us on TikTok: vm.tiktok.com/ZSJMuBc9A/

chanchala hangumaka,chanchala hagumaka,chanchala hangumaka cover,chanchala hangumaka | sanka dineth,chanchala hagumaka sanka,chanchala,chanchala hangumaka live,sanka dineth chanchala hangumaka,chanchala hangumaka sanka dineth,chanchala hangumaka 8d song,chanchala hangumaka karaoke,chanchala hangumaka mp3 dawnlod,chanchala hangumaka lyrics video,chanchala hangumaka music studio,chanchala hangumaka without voice,chanchala hengumaka

Todos los comentarios (21)
  • @deepakumari3841
    අවුරුදු ගානක් ගිහිල්ලත් තාමත් අහනවා..🥺 2024 අහන අය කෝ...✊
  • Negative vs Positive. මේකේ හරිම ලස්සන කතාවක් තියෙනවා හරියට අහන් හිටියොත්. 0:17 1st verse එකම කෙල්ල negative කතා කරන්නේ "වෙන් වෙන එක වෙනවාමයි". 1:38 2nd verse කොල්ලා positive කතා කරන්නේ. 1st verse එකේදි කෙල්ල කියපු දේවල්වලම ඒවායෙ positive දේවල් ටික අල්ලගෙන පෙන්නනවා "ඔබ කී ලෙසටම ආයේ හමු වෙන එක වෙනවාමයි". දෙන්නා කාලයක් ඉන්නවා. දේවල් කරනවා 2:13 3rd verse කොල්ලා තව දුරටත් positive නෑ. Guilty. කෙල්ල පව් කියලා හිතෙනවා. කෙල්ලගෙන් අහනවා තමන් මෙහෙම කෙනෙක් කියලා දැන දැනත් ඇයි හැමදේම දුන්නේ තමන්ට කියලා. දැන දැනම ද තමන්ට රැවටුනේ කියලා. "ඔබ කි ලෙසටම ආයේ *දුක නම් ළං වෙනවාමයි*". 3:07 4th verse කොල්ලාත් සම්පූර්ණයෙන්ම negative. දෙන්නා අහස පොළොව වගේ. ළඟ කියලා හිතුනාට ඇත්තටම දුරයි. ක්ෂිතිජය එක් නොවෙනවා වගේම දෙන්නා ළං වෙන්නෑ කවදාවත්. ඒක හින්දා "ඔබ කී ලෙසටම ආයේ පාළුව ළං වෙනවාමයි". 3rd verse "දුක" කියපු වචනේ 4th verse "පාළුව" වෙලා. ඒ කියන්නේ දාලා යනවාමයි කියලා දැන් කොල්ලාම කියනවා. සාමාන්‍යයෙන් සින්දුවල melody එක අහන්නේ lyrics වලට වඩා. මේකේ melody, music, mixing ඔක්කොම ලස්සනයි ඒත් lyrics ටික අහනකොට අහනකොට ගොඩාක් හිතට වැදුනා ❤️. රස විඳින්න පුළුවන් සින්දුවක්.
  • @tiktokaffairs
    චංචල වී හැඟුම් රැයක් ගානේ කඳුලැල් එනවාමයි හඳ පානේ පායා දියවී යන දේදුන්නේ දියවී යනවා ඔය ආදරේ ඔබ ආ ලෙසටම ආයේ වෙන් වෙන එක වෙනවාමයි මායාවක්මයි ආදරේ මායාවක්මයි ආදරේ චංචල හැඟුමක නිදි වරනා තුන් යාමේ කඳුලට ඈයි අඬ ගසන්නේ හඳ පානේ යස එළිමහනේ රස තියෙද්දි ආදරේ දේදුන්න කියන මායාවද ලුහු බැන්දේ ඔබ කී ලෙසටම ආයේ හමුවෙන එක වෙනවාමයි මායාවක්මයි ආදරේ මායාවක්මයි ආදරේ මිරිඟුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේ දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ මිරිඟුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේ දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ පැන සීමාවන් රස බලද්දී ආදරේ පැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේ පැන සීමාවන් රස බලද්දී ආදරේ පැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේ ඔබ කී ලෙසටම ආයේ දුක නම් ළංවෙනවාමයි මායාවක්මයි ආදරේ මායාවක්මයි ආදරේ ක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ ක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ දුර ලඟ වාගේ සුව ලබද්දි ආදරේ ළං වෙන්නෑමයි ක්ෂිතිජය එක් නොවනා සේ දුර ලඟ වාගේ සුව ලබද්දි ආදරේ ළං වෙන්නෑමයි ක්ෂිතිජය එක් නොවනා සේ ඔබ කී ලෙසටම ආයේ පාළුව ළංවෙනවාමයි මායාවක්මයි ආදරේ මායාවක්මයි ආදරේ
  • මේ සින්දුවෙ රස දැනෙන්නෙ එක්තරා මිනිස් කොට්ටාශයකට විතරයි (වාසනවන්ත මිනිස්සුන්ට) ❤️❤️🔥
  • සිංදුව අහන ගමන් කමෙන්ට් කියවන අය ලයික් 👍එකක් දාගෙන යන්න
  • කෝ බලන්න මේකෙ music එකට වශී වුණ අය.✨👍😍😍😘🙋
  • වැඩිය කතා නෑ වැඩ විතරයි...ඒ වචන වල අමුතු හැඟීමක් තියෙන්නේ...ආදරෙයි සංඛ දිනෙත් අයියේ තාමත් අහනවා...❤️❤️
  • @Pandaa894
    2021 ත් තාම පිස්සුවෙන් අහන සෙට් එක ❤️
  • කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මේ සිංදුව.🎵🎵😍😘😍❤️
  • @Niko-zn9gn
    මේ සිංදුවෙ තේරුමවත් නොතේරෙන කාලේ ඉදලා ආසම සිංදුවක්
  • @smule5725
    අදටත් අහනවා ❤මෙතන තියෙනවා
  • @janindukeshan
    ඒ කාලේ නොතේරුනු අමුතුම රහක් මේ සිංදුවෙන් දැනෙන්න පටන් අරන් .. ඒ වෙනස් රහ මතකය අවුරුදු ගානක් ආපස්සට අරන් යනවා..❤️‍🩹🥺
  • @tSanuu
    කොච්චර ඇහුවත් ඇති නොවෙන ගීත.. අවුරුදු ගණනාවක් යනකම් හිත් සනසන්න පුළුවන් ගීයක්.. සංඛ දිනෙත් කොහොමත් දක්ෂ ගායකයෙක්.. තේරුමක් නොදන්න කාලෙ ඉඳන් තාමත් අහන සිංදුවක්..
  • Music ඇතුලේ මායාව පෙන්නුව සුපිරිම නිර්මාණයක් noo words ......
  • අවුරුදු ගානක් තිස්සේ radio එකෙන් අහලා අහලා, ඒ වගේම කාලයක් youtube එකේ හැම අස්සක් මුල්ලක් නෑරම හොයලා, අද තමයි හම්බ වුනේ.... love this masterpiece❤️❤️❤️ #SankaDineth #newfavourite❤️