Sirasa Lakshapathi | ජූඩ් පෙරේරාගේ මිලියන 3 ප්‍රශ්නය

523,801
0
Published 2022-03-19
Sirasa Lakshapathi is the number 1 nonfiction show and also made history as the highest-rated game show ever in the Sri Lankan television history.Who Wants to Be a Millionaire is an international television game show franchise of British origin, created by David Briggs, Mike Whitehall and Steven Knight.The program is hosted by Mr.Chandana Sooriyabandara, a veteran media personality.

Facebook Page - www.facebook.com/SirasaLakshapathiOfficial
Instagram - www.instagram.com/lakshapathisl
Subscribe Sirasa TV on Youtube : bit.ly/3sCpWEz

#SirasaLakshapathi #SirasaTV #WhoWantstoBeaMillionaire

All Comments (21)
  • මෙච්චර ආතල් එකේ අවසාන ප්‍රශ්නෙට උත්තර දෙන එකෙක් දැක්කාමයි.සුභපැතුම් සහෝදරයා..
  • මිලියන තුනෙන් ඇති වැඩක් නෑ ඔබ වගේ කෙනෙකුට.... සෑම අතින්ම පොහොසත් වු ඔබ අතිදක්ෂයෙක්. 👏👏👏
  • @judeperera2896
    බොහෝම ස්තුතියි ඔබ සැමගේ ආදරනීය ප්‍රාර්ථනයන්ට...සියලු දෙනාටම ජය....👍🙏❤️
  • Call friend nam excellent! සුපිරියි.සුබ පැතුම් දක්ෂ තරගකරුවෙක්.🥳❤
  • @SSs-nx9wx
    සති 1 1/2 තිස්සේ අපේ හිත් සොරාගත් ඔබට ජය සතුට වගෙම.මස්සිනා උත්තර දීපු විදියට මට තනියෙන් හිනා
  • @snowfairy4514
    සිරස ලක්ශපතියට ආපූ ආතල්ම පොර😄😄Congradulations❤️❤️👍👍👍👍👍👍👍👍නියමයි අපේ එකෙක් මෙච්චර දුර ආවට👍👍💓💓💓
  • නිශ්ශංක මහතා තමා හොදටම කලේ😂😂❤️
  • මුදල යනු තාවකාලික දෙයකි නමුත් දැනුම යනු මිනිසාට ලැබෙන වටිනාම වස්තුවයි සුභ පැතුම් ඔබට ❤❤👍👍
  • මිලියන තුන මොකක්ද ඔය දැනුමේ හැටියට..අනිවාර්යයෙන්ම දිනන බව නම් හිතුනා..සුභ පැතුම් සහෝදරයා...❤
  • සුභ පැතුම් පුතා....උඹ අපිව සති එක හමාරකට වඩා හිරකරගෙන හිටියා.....සියළු සෞභාග්‍ය උදා වේවා.....ඔබ අවසන් ප්‍රශ්නය ඇහුවෙත් ඉතාමත් නුවනැතිව..ඊට සුදුසුම පිලිතුරත් හිත් ගත්තා නරඹන්නන්ගේ...❤️❤️ චන්දන මහත්මයා අති ප්‍රසංසනීයයි ඔබේ මෙහෙයවීම....සුභ පැතුම් ඔබටත්...ලංකාවෙ ඇති හොඳම වැඩසටහන...අවිවාදාත්මකව......
  • @dullabro6484
    අපේ අම්මා තාම බනිනනවා උබලට තමයි ඕවට යන්න බැරි කියලා 😁😁🙏
  • @Sithu-gk7oi
    අන්තිම මොහොත සුපිරි .. කොච්චර බැලුවත් එපා වෙන්නෑ..😁😁 සුබ පැතුම්...👊😍
  • අම්මෝ ජූඩ් ඉන්නේත් සැපේ මස්සිනා සේරටම හපන් ඔහෝම එකෙක් කතාකලාමද කොහෙද❤️ චන්දන sir ත් හොල්මන් උනා😂 ජය වේවා ජූඩ්
  • @user-lx5hi8tl2e
    අපේ ගෙවල් ගාව මේ හුළගක් තියෙනව...😁😂 අම්මෝහ්හ්හ් සුපිරිම චරිත තමයි ආදරෙයි😊💚
  • මස්සිනා සුපිරියි.. සුභ පැතුම් අයියේ. ඇක්ටින් මරු ..😁
  • @upulrohitha1279
    ශුක්‍රාට තිබ්බ ඇගයීම ජූඩ්ට තිබ්බෙ නැති එකට මම නම් ගොඩක් කනගාටු වෙනව.
  • සුබපැතුම් අයියේ...මම දැකපු smartම තරඟකරු.
  • @SayuriNimshara
    අන්තිම මොහොත හිනා වෙලා මැරෙනවා ❤️ සුභ පැතුම් ❤️
  • බුද්ධිමත් තරග කරුවෙක් ඔබ , දරුවන්ට ආදර්ශයක් ඔබෙන් ලැබෙනවා