Udawadiya Male Live Perform - Dream Star 04 Grand Final ( Part 02 )

1,330,483
0
2012-12-08に共有

コメント (21)
  • අවුරුදු 8 ගිහිල්ලා 2021 අහන අය ඉන්නවද 👉
  • මේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා අදට හරියටම අවුරුදු අටයි මාස අටයි තාමත් අහනවා....ඒ ආසාව තාමත් එහෙමයි....❤️
  • 2:21 රවීන් කණිෂ්ක 🔥 අදටත් ආසාවෙන් සැරින් සැරේ ඇවිත් අහන රවීන්ගෙ ආසම සින්දුවක්
  • @Gihanaya
    මේක 2021 බලන අය කෝ.......... 👇😊
  • @ino789
    2023 ත් අහනවා..පට්ට ලස්සන සිංදු ව ♥️♥️❤️❤️💓💓😍😍😘😘😘😘
  • එදා රවීන් ඉන්න අවසන් මහ තරගෙට අංජලී මෙත්සරා ඉන්නවා මේ පොඩි අය අතරේ.. අද රවින් අංජලී ඉන්න තරගය නිවේදනය කරනවා
  • අවුරුදු 9 ක් ගිහිල්ලත් 2022 මේක අහන අය කෝ 😍
  • හිතට දැනෙන අර්ථවත් මිහිරි ගීතයක්. එක දිගට ඇහුවා ඒත් එපා වෙන්නෙ නෑ ♥️♥️♥️♥️♥️
  • @NP-hy3ng
    Raveen Dream Star programe ekedi kiwwa nisa aayeth beluwa.eththatama lassana geethayak.Harima lassana hithata denena wadan tikak. Punchi petawunge katahanda ehenakota denethata kandulu enawa. A wagemai thundenagema katahandawal athi istharam......💐💐💐💐💐💐
  • සින්දුව වගේ රෝස පාට සමනල්ලු රෑන මාර ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
  • රවීන්ගෙ සින්දු වලින් ආසම සින්දුවක් 👍
  • 0:53 අංජලී මෙත්සරා- වීදූෂා නේත්‍රාංජලී රාජගුරු💖☺
  • සන්නස්ගල සර්ගෙ වචන ටික මාරයි. සුපිරියි ❤
  • ලෝකයක් ඉතුරු වුනොත් තව අවුරුදු දහස් ගානක් මේ සිංදුව අහනෝ ❤❤
  • එක උරහිස - ළඟ පිලිවිස - කුමරිය හිස සිඹිමු....❤❤❤ උපුල් ශාන්ත සන්නස්ගල සර්ගේ වචන 😍
  • @nethu1365
    අවුරුදු ගානකින් අයිමත් බලනවා.එ තරම් ආසයි කොච්චර ඇහුවත් එපාවෙන්නේ නැ 🥺❤️❤️❤️
  • හරිම ලස්සනයි මෙි ගීතය"සංගීතේ", ටෙලි නාට්‍යයේ ලවන් අභිෂේක් ගායනා කරනවා මෙි ගීතය ඒකත් ලස්සනයි ..