Udawadiya Male (උඩවැඩියා මලේ) | Lavan Abhishek | Sangeethe Teledrama Song | eTunes

7,418,352
0
Published 2020-03-18
Udawadiya Male (උඩවැඩියා මලේ) | Sangeethe Teledrama Song

♪Spotify: spoti.fi/3xS2t6O
♪Apple Music: apple.co/3HmZkzb
♪Deezer: bit.ly/3tDHouh
♪Amazon Prime Music : amzn.to/3aVWiWh

● New Vocal - Lavan Abhishek
● Lyrics - Upul Shantha Sannasgala
● Music - Radeesh Vandabona

___________________________________
Enjoy & stay connected with us!
👉 Subscribe to eTunes: bit.ly/eTunesYouTube
👉 Like us on Facebook: www.facebook.com/etunesrecords
👉 Follow us on Twitter: twitter.com/eTuneslk
👉 Follow us on Instagram: bit.ly/Instagram_eTunes
👉 Follow us on TikTok: bit.ly/TikTok_eTunes

LYRICS
ඉර පුපුරනවාලු - තරු පූදින කාලේ
හඳ මිය යනවලු - තරු දී දිලි අහසේ
දෙරණ පුරා පිපුනා - මල් සුවඳක් ආවා
ගිරි හිස මත තිබුනා - අපි වාගේ

උඩවැඩියා මලේ - අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි - එක රෑනේ

මිරිගුව දැක සිහිනය ලග - නතරවී හිනැහෙමු
තටු පිරිමැද එක හීනෙක - රෑන වී පියබමු
තුරුලේ ලමැද පිරුණු ආදරේ - මගේ ජීවිතේ වාගේ

උඩවැඩියා මලේ - අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි - එක රෑනේ

ඉර පුපුරනවාලු - තරු පූදින කාලේ
හඳ මිය යනවලු - තරු දී දිලි අහසේ
දෙරණ පුරා පිපුනා - මල් සුවඳක් ආවා
ගිරි හිස මත තිබුනා - අපි වාගේ

උඩවැඩියා මලේ - අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි - එක රෑනේ

එක උරහිස ලග පිරිහිස - කුමරිය හිස සිබිමූ
උපදින හෙට එක මව් කුස - ආදරයේ නම කියමූ
තුරුලේ ලමැද පිරුණු ආදරේ - මගේ ජීවිතේ වාගේ

උඩවැඩියා මලේ - අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි - එක රෑනේ

ඉර පුපුරනවාලු - තරු පූදින කාලේ
හඳ මිය යනවලු - තරු දී දිලි අහසේ
දෙරණ පුරා පිපුනා - මල් සුවඳක් ආවා
ගිරි හිස මත තිබුනා - අපි වාගේ

උඩවැඩියා මලේ - අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි - එක රෑනේ

#Sangeethe #LavanAbhishek #උඩවැඩියාමලේ #etunes

All Comments (21)
  • කෝ බලන්න 2024 ත් මේ සිංදුව අහන අය????❤❤❤❤😊
  • ලවන් අබිශේක් මගේ ආසම ගායකයෙක්..... ලවන් අබිශේකට ආස අය මෙතනට.......😊 Like එකක් දාමු
  • සිංදුව පරණයි ...කොච්චර ඇහුවත් එපා වෙන්නෑ...මොනවා උනත් ලවන්..voice නම් පට්ට...❤️❤️❤️❤️❤️
  • @si1lithuli
    ලවන් අයියාගේ කටහඩනම් මාරයි .කොච්චර ඇහුවත් එපා වෙන්නෑ
  • @Induminad129
    ලවන්ගෙ කටහඬ නම් කියලා වෙඩක් නේ.අම්මෝ පට්‍.🎸🎸♥️♥️♥️
  • @nasniromi6135
    මහි අයියාගෙ සින්දු වලට අපි පිස්සු වැටෙයි
  • @imasha8177
    ලවන් අයියගෙ කටහඩ නම් බාවනවක් වගේ ,අහන් ඉන්න හරිම ආසයි❤️❤️❤️
  • උඩවැඩියා මලේ.. අපි හැදුනේ වෙලී.. මව් කුසයේ සබැදී.. එක රෑනේ..👍👍😘😘
  • හුස්ම සමග පොර බදින බාල මහලු වැඩිහිටි තරුණ සියළුම මිනිසුන් සුවපත්වෙවා ❤️
  • @kitybutty6919
    අවුරුදු ගානකට කලින් හරිම ආසාවෙන් අහපු සින්දුවක් ආයෙම අහනවා.... ආදරෙයි දෙරණ.....
  • අවුරුදු ගනක් පරන වුනත් අලුත් කනෙේක්ගේ කටහඩින් අහන කොට පට්ට .කෙටියේන් කියුවොත් මරේ මරැ.❤️❤️❤️❤️😘
  • @pabasara1307
    සුපිරි ලවන් අයියේ ආදරෙයි හැමදාමත් 💔💔💔
  • ගොඩක් ලස්සනයි......... ලවන් අභිෂේක් අයියා........ සුභ පැතුම්....... සුභ අනාගතයක් වේවා........ !!
  • ඇත්තට පුතේ ඔයාගේ කට හඬ හරිම ලස්සනයි ලවන් පුතේ තෙරැවණ් සරණයි..
  • දැන් තියන බූට්කන සින්දුවලට වඩා පට්ටම ගැම්මක් තියන සින්දුවක් මේක දෙරන පුරා පිපුනා
  • මේ Song එක හදවතටම දැනෙනවා..ගොඩක් ලස්සනයි.❤💐🌹
  • Lawan අයියා ga කටහඬ ta හරිම ලස්සනයි සිංදු wa . මරු 👌👌👌👌👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🎼🎼🎼🎼🎼
  • 💐💐💐දුරින් ඉද පෙම් කරන්නම් ඔබේ ඔය කටහඬ ට...🙏🙏💐💐