Mal Osariya (මල් ඔසරිය) | Dushan Jayathilake | Official Music Video | Sinhala Sindu | Sinhala Songs

2,115,983
0
Published 2018-02-08
Mal Osariya (මල් ඔසරිය) | Dushan Jayathilake | Official Music Video | Sinhala Songs | Sinhala Sindu | Sinhala love Songs | Sri Lanka 🇱🇰

"Mal Osariya" is a song by Sri Lankan artist Dushan Jayathilake.Dushan's rich and soulful vocals convey the depth of the emotions being expressed in the song, making it a touching and memorable listen.

Artist - Dushan Jayathilake
Music - Roshan De Silva
Lyrics - Hemasiri Halpita
#sinhalasindu #sinhalasong #srilankansong

Lyrics

මල් ඔසරිය දැක්ක දාට
සුදු මැණිකෙගේ සොදුරු මුහුණ
මල් වැට අද්දර ආදර කැලුම් හෙලනවා
නින්දෙන් මා අමතන්නට
සිහිනයකින් පාට පාට
ආදරයක මගේ ලගට එයිද හිතෙනවා

ලස්සන දුනුකේ මල වගෙ මැණිකේ
දැක්කම උදයේ මගේ හිත පිරුණේ
ලස්සන දුනුකේ මල වගෙ මැණිකේ
දැක්කම උදයේ මගේ හිත පිරුණේ

සමනල් වයසේ සුන්දර ලෝකේ
තාමත් මතකේ තියෙනවා මැණිකේ
ඉස්සර දවසේ පිංචිම කාලේ
ගංතෙර අයිනේ සෙල්ලම් කෙරුවේ

මල් ඔසරිය දැක්ක දාට
සුදු මැණිකෙගේ සොදුරු මුහුණ
මල් වැට අද්දර ආදර කැලුම් හෙලනවා
නින්දෙන් මා අමතන්නට
සිහිනයකින් පාට පාට
ආදරයක මගේ ලගට එයිද හිතෙනවා

ලස්සන දුනුකේ මල වගෙ මැණිකේ
දැක්කම උදයේ මගේ හිත පිරුණේ
නිම් නැති විලසේ ඔබටයි රහසේ
ලෙන්ගතුකම මේ මගේ හිත කීවේ

ඇහැල මහේ නිවාඩුවට
නිසංසලේ සැරිසරන්න
ඔබත් එක්ක මටත් නුවර
යන්න හිතෙනවා
වැව් රවුමේ සීත සුළග
හිමිහිට ගත දැවටෙන විට
රැජිණ හෝටලේ අසලින්
යමු පියනගලා

Visit us : me.lk/
Subscribe Now: bit.ly/MEntertainmentsYT
Like us: Facebook: smarturl.it/FB.mentertainments
Follow us: www.instagram.com/MEntertainments.lk
Follow us: Twitter: smarturl.it/Twt.mentertainments

(C) 2018 Maharaja Entertainments Pvt. Ltd.

#memusic #music #mentertainments

All Comments (21)
  • 2023 අග බාගයෙත් මල් ඕසරිය අහන කොල්ලෝ කෙල්ලෝ ඉන්නවදෝ...❤🎉❤🎉🌸🌼
  • @akeshgaming4374
    2024 මුල් බාගේ මෙ සින්දුව අහන සෙට් එක කෝ😌❤
  • @serojaya
    අද (2024) අවුරුදු දවසෙත් මේක අහන අය ඉන්නවදෝ..❤
  • ඉස්සර tv , radio වලින් පිස්සුවෙන් වගේ අහපු සිංදු. අද කාලෙ එවුන්ගෙ අදෝනා වගේ නෙවෙයි මෙව්ව.. 2021 ත් අහන සෙට් එක කොයි ♥️👌
  • @Feelings953
    Yash and hass ගෙ vedio එකකින් ඇහිලා ආවෙ 🤐❤
  • විස්සයි විසි එකේ අප්‍රේල් 25න් පස්සේ අහන අය කෝ ❤
  • @ytlover1120
    වත්සලා අක්කි ඉන්න මේ ලස්සන සිංදුව තියන විශුවල් එක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ....
  • @hivebiz2406
    ඉස්සර පුන්චි කාලේ ටීවී වල රේඩියෝ වල මියුසික් චාර්ට් ශෝව් වල මේ සින්දු ප්ලේ වෙනකන් ඇගිලි ගැන ගැන හිටියේ , 2008 වගේම 2021 දීත් මේක ගොඩාරියක් ආසාවෙන් අහන්නෙ 🙂🙂🙂👌
  • @silentlover7537
    නාහෙන් අඩන ගායකයන් යැයි ලේබල් ගසා සිටිනා ගන්දබ්බයෝ මෙවැනි නිර්මාණාත්මක ගීත බලලවත් හැදියව්....මෙන්න සින්දු ....ගීතයක් වන් ගීතයක්.....
  • 2024 මැද බාගේ මල් ඔසරිය අහන කොල්ලෝ කෝ ☺😍
  • @ajlaanmi8351
    මේව තමයි බං නියම සිංදු. 2021 සැප්තැම්බර් 26. තාමත් ආසයි. දැන් කාලෙ විලාප තිය තිය අඬන ප්‍රේම අඳෝනා කාරයො ටික මේව බලල වත් හොඳ සිංදු ටිකක් ගහපල්ලා...
  • @ROCKXYonTube
    මං මේ සින්දුව මුලින්ම ඇහුවේ අවුරුදු 14කට විතර කලින්. 2021/11/7 අද ආපහු ඇහුවාමත් ඒ කාලෙට ගියා වගේ Feeling එකක් ආවා 🙂❤️
  • @5ofamazing186
    හිටපු ගමන් මතක් වෙලා අහනවා ❤❤
  • මේ සින්දු අහන්න 90s අපි කොතරම් වාසනා වන්තයි ද 😍😍😍😍😍😍