How we prepare for weddings these days | Madhava & Nanduni

556,896
0
Publicado 2022-08-10

Todos los comentarios (21)
  • මාධව අයියට ගැලපෙනම කෙනා නදුනි 🥺♥️Simple Sweet & Beautiful Girl..♥️
  • @hiru2375
    දෙවෙනියට ඇදපු white සාරි එක තමා ගොඩක් ම ලස්සන ❤️❤️
  • ඉවසන්න පුරුදු කරලා ගන්න මාදව අය්යට✌🌹 මේකප් මොකටද ඔයාලා කොහොමත් ලස්සනයි 💝 හැමදාමත් සතුටින් ඉන්න
  • @mashi9212
    හරිම චාම් හරිම ඔලුවට සහනයක් මේව බැලුවම! කෙල්ලෙක් උනාම මෙහෙම ලස්සනට ඉන්න ඕන හැමදේටම සැලොන් ගානෙ රින්ගන්නෙ නැතුව! ශෝක් ඔය දෙන්නම ❤️
  • @oppa1946
    අනෙ ඔයාලා daily volgs ගෙන්නකො ආසම couple එකක් හැමදාම මෙහෙම පොඩි විඩියො එකක් ඔනෙ🤗🤗🤗 ඉක්මනට 100K subs ගහමු
  • @babishaatm3553
    පළවෙනි සාරි එක හරිම ලස්සනයි . ස්තූතියි මේ වගෙ සාරි හදාගන්න හැටි පෙන්නුවට. ...💕
  • දෙවනියාට ඇදපු සාරි එක ගොඩක් ලස්සනයි.අක්කි සාරි රෙදි වලට ගිය වියදම කියන්නකෝ
  • Such a lovely girl with a beautiful voice. Also, in love with these simple and short and sweet videos. ♥️♥️♥️
  • පළවෙනි වතාවටයි ඔය දෙන්නාගෙ Vedio එකක් බැලුවෙ..හරිම සරල නිහතමානී දෙපළක්.ඉදිරි කටයුතු සාර්ථක වේවා..බුදු සරණයි!!
  • @gayni123
    An educated and important couple in the field 🙂😊🥰
  • @chatz108
    I love her voice.. 🥺😘 One of fav couples! Stay blessed.. ❤️
  • What a humble and simple lady....Naduni I guess you are a kind hearted person...In this channel It s not Madhawa the one who is famous its you....❤❤❤❤❤❤❤
  • @uchiniimasha21
    අයියගේ YT channel එක උනාට videos වල කතා කරන්නෙම අක්කා...😂😍 මන් හරිම කැමතියි ඔය දෙන්නටම...❤ දෙන්නම හරිම ලස්සනයි ❤ one of my fav & lovely couple ❤
  • @oshaniamaya9505
    ආත්මේන් ආත්මේට ආදරේ කරපු අය හමුවේ ඔයාලා දෙන්නාම ඒ වගේ කියලා හිතේනවා හැමදාමත් ආදරේන් සතුටෙන් හිනාවේලා ඉන්න වාසනාව ලැබේවා හදවතින්ම පතමි ගොඩක් ආදරේයි ඔයාලා දෙන්නාටම බුදුසරණයි 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💑💑💑💑💑💑💑💑💑💑💑🙏🙏
  • @indiharashi6882
    Aww, you're an elegant lady. The second saree is the best. 👍❤️