ජාතියට පණ දෙන උමංදාවේ අරුම පුදුම කෑම!

113,554
0
Published 2024-06-24
Umandawa Maha Vihara Monastery
Madahapola, Melsiripura, Kurunegala,
Sri Lanka.
www.umandawa.com
[email protected]
+94775 440 888
www.facebook.com/umandawa

#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#උමංදාව
#ආශ්‍රමය
#2013 #2021
#සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
#UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

All Comments (21)
  • මම කරන්නෙත් පොල් පැණි හදන එක තමයි .💪හාමුදුරුවො කියපු කතාව ඇත්ත කඩවල්වලනම් පොල් පැණි රුපියල් සීයටත් තියෙනව හැබැයි ඉතින් ඒවගෙ පොල් පැණි ගෑවිලාවත් නෑ .මගෙන් පැණි ගන්න ගොඩක් මිනිස්සු මාරම විදියට සතුටින් මට කියන දෙයක් තමයි කවදාවත් මෙහෙම පැණි කාලා නෑ කියන එක.මම හදන පැණිවල අංශු මාත්‍රයක දෙයක් කලවම් කරන්නෙත් නෑ .මිනිස්සු හොද කියද්දි සල්ලි වලට වඩා මට මාරම මානසික සතුටක් දැනෙනව.අපේ මිනිස්සු ඇත්තටම පවු .😌
  • සිහල ජාතියට හරිම වටින පාඩමක් ඔබවහන්සෙ කියලා දෙන්නෙ නිදුක් නිරෝගී සුවය ඔබලා හැමෝටම 🙏🙏🙏🙏🙏
  • @GH-os2sm
    ඔබ වහන්සේ වැනි කෙනෙක් මේ රටට ඕනි වස විස නොකවා මෙවා දෙන්න අපේ දරුවන්ට
  • ඔබ වහන්සේටත් උමන්දාව කණ්ඩායමේ සියලු දෙනාටත් බොහොම පින් මේ වගේ දුර්ලභ දේවල් අපට දැක ගන්නට සලස්වනවාට.
  • අපි පොඩිකාලේ මෙහෙම කිතුල් පිටි ගත්තා... දැන් අවුරුදු 20 න් වත් එහෙම කරලා නැ.. කාලත් නෑ... 😢😢 ජයවේවා හාමුදුරුවන්ට ❤❤❤
  • ඔබවහන්සේගේ මේ කම්මැලි ජාතිය යළි ගොඩනගා සිටුවීමේ උත්සහායටත් සත්‍ය ධර්මය දේශනා කිරීම ගැනත් හදවතින්ම නමස්කාර කරමි❤
  • 🙏💐🌹🌻❤ඔබවහන්සේට ත්‍රිවිධ රත්නයේ පිහිට ආශීර්වාදය ආරක්ෂාව සියලු දෙව්රැකවරණ නිරතුරුව ලැබ නිදුක් නීරෝගීසුව දීර්ඝායුෂ ලැබ චිරාත්කාලයක් අපගේ දේශයට ඔබවහන්සේගේ දැනුම හා මගපෙන්වීම ලබාදෙමින් බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා විශාල සේවයක් ලබාදෙමින් සතුටින්ම ඉන්න ලැබේවා.....!🙏❤💐🌹🌻🦁🇱🇰
  • @user-fw3sw3oi3o
    ගොඩක් වටිනවා හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින්
  • අපේ රටේ මිනිස්සු පනගන්වා සක්තිමත් ජාතියක් බවට පත් කරවීම සදහා වෙර දරන ඔබ වහන්සේ ට දීර්ගායු ලැබේවා මාගේ ප්රාර්තනයයි❤❤❤❤❤❤❤
  • @Salingatl
    රටේ පිනට පහළ වූ හිමි....
  • සුපිරි අපේ හාමුදුරුවනේ නමස්කාර වේවා තෙරුවන් සරනයි දෙව් පිහිටයි 👏❤️👌🌹💥🤲
  • සෞඛ්‍ය සම්පන්න අනාගත පරපුරට උමන්දාවෙන් රසගුණ පිරි ආහාර ! ඔබ වහන්සේ ට අප සැම ගේ නමස්කාර ය වේවා !!! 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 💙💖🙏🙏🙏🙏🙏🙏🙏🙏
  • ඔබ වහන්සේව නිදුක් නීරෝගී සම්පත් ලැබේවා.
  • @chandana2689
    අපේ රටේ ම්නිස්සුන්ගේ මොලේ පෑදුවට ගොඩක් පිං අපේ හාමුදුරුවනේ
  • ගොඩක් වටිනවා මෙ දේවල් ගැන කියලා දෙන එක.අපෙන් ගිලිහිලා යන වටිනා දේවල්.
  • @cmax.2254
    කවුරු කොහොම මොන බයිල ගැහුවත්, මේ රට ගොඩ දාන්න පුලුවන් , ඔබ වහන්සේ කියනවා වගේ අපේ දේවල් වලින්ම විතරයි..... කෘශිකර්මාන්තයෙන්ම විතරයි......... කෘශිකර්මාන්තය දියුනු කරල, අයාලෙ යන තරුන පරපුර රඳවා තියාගත්තොත් මේ රටට IMF නෙවේ මොන මගුලක්වත් ඕනි නෑ....... ඒක තමා ඇත්ත.... මිනිස්සුන්ගෙ කම්මැලිකමයි, අමන පාලකයො රොත්තයි නැතිවුන දවසට මේ රට දිනුම්...❤
  • ලාංකිකයන් රෝගි වීමට හේතුව ක්ෂණික ආහාර පසුපස යාම. අද වෙද්දි ලෝකේ විශ වැඩිම ආහාර ගන්නා ජාතිය, බෝ නොවන රෝග වලින් ස්වයංපෝෂිත වෙලා. මිය ගිය ජාතියක් වෙලා හොඳම ආහාර කලාවක් තියාගෙනත්. ඔබ වහන්සේට බෙහෙවින්ම ස්තූති අපේ ජාතියේ ඇස් පාදනවට...❤❤
  • හාමුදුරුවනේ , Good Better Best Fantastic Program Iam working from dubai ඔබ වහන්සේ උත්සාහයෙන් හදන කැම හරිම ආසාවෙන් ඉන්නෙ බලන්න ඔනී .