Thama Numba Hinda (තාම නුඹ හින්දා) ‍| Lavan Abhishek | Sangeethe Teledrama | eTunes

4,593,037
0
Published 2021-07-14
Thama Numba Hinda (තාම නුඹ හින්දා) | Sangeethe Teledrama Song

Available on Spotify, Apple Music/iTunes, Deezer & more
♪Spotify: spoti.fi/3ezh7st
♪Apple Music: apple.co/3xAD2Gz
♪Deezer: bit.ly/3qqUrNA
♪Amazon Prime Music : amzn.to/3xfepyJ

Dial Now...
For Download " Thama Numba Hinda " song as your RingIn Tone...
☎ Mobitel: 74742659
☎ Hutch: 369576111
☎ Dialog: 8710751461

● Artiste - Lavan Abhishek
● Melody & Music - Nimesh Kulasinghe
● Lyrics - Shehan Galahitiyawa

___________________________________
Enjoy & stay connected with us!
👉 Subscribe to eTunes: bit.ly/eTunesYouTube
👉 Like us on Facebook: www.facebook.com/etunesrecords
👉 Follow us on Twitter: twitter.com/eTuneslk
👉 Follow us on Instagram: bit.ly/Instagram_eTunes
👉 Follow us on TikTok: bit.ly/TikTok_eTunes

LYRICS
තාම නුඹ හින්දා දිවි ගෙවමි මං දිවිතුරා
මාගේ පණ කෙන්ද රැක ගත්තේ නුබේ පෙම නිසා
දෑස නුබ මත්තේ වැලපෙන්නේ ප්රේමය පතා
හුස්ම හිරවෙන්නේ නුඹේ දෑත ගිලිහෙයි කියා

තාම නුඹ හින්දා දිවි ගෙවමි මං දිවිතුරා
මාගේ පණ කෙන්ද රැක ගත්තේ නුබේ පෙම නිසා
දෑස නුබ මත්තේ වැලපෙන්නේ ප්රේමය පතා
හුස්ම හිරවෙන්නේ නුඹේ දෑත ගිලිහෙයි කියා

හීනෙන් පවා මා ආලේ කලා
මේ වේදනා ඉන්නම් දරා
පුදමී ආදරේ සදා
සසරේම ඉන්නම් පතා
හද පාරනා හැම වේදනා
එම වෙනුවෙන්ම ඉවසා සදා

තාම නුඹ හින්දා දිවි ගෙවමි මං දිවිතුරා
මාගේ පණ කෙන්ද රැක ගත්තේ නුබේ පෙම නිසා

රහසේ මවා ඒ දෑසේ කතා
මේ චේතනා ඉන්නම් පතා
පුදමී ජීවිතේ පවා
ඉවසාන ඉන්නම් බලා
හද පාරනා හැම වේදනා
එම වෙනුවෙන්ම ඉවසා සදා

℗ 2021 eTunes

#ThamaNumbaHinda #LavanAbhishek #eTunes #SangeetheTeledrama

All Comments (21)
  • @LavanAbhishek
    Hi guys ! 🙂 ඔන්න මගේ අලුත්ම ගීතය.. "තාම නුඹ හින්දා .." ඔයාලට දැනෙන විදිය මාත් එක්ක බෙදාගන්න..💞ගීතය ගැන හිතෙන දේවල් ලියන්න.. comments section එක දැන් ඉදන් ඔයාලට..💞
  • ලවන් අයියාගේ වොයිස් එකනම් මරැ කියන අය LlkE එක්ක දේන්නෝ
  • @grgral9912
    ලවන්ගේ සිංදු වලට කැමති අය ඉන්නවද
  • දෑස නුබෙ මත්තෙ වැලපෙන්නෙ ප්‍රේමය පතා....හුස්ම හිරවෙන්නෙ නුබේ දෑත ගිලිහෙයි කියා...❤❤🥺😥
  • @GAMESTUDIOSL
    කොච්චර ඇවිවත් එපා වෙන්නේ නැහැ
  • @chamiduff807
    ලවන් අයියාගේ වොයිස් එකනමි මරු කියන අය LIKE එකක් දේන්නෝ
  • @tpgeekbro
    ලවන් අය්යෙ මේ සිංදුව පට්ට. ලවන් අය්යගෙ මෙ සින්දුවට කැමති අය 👍 එකක් දගෙන යන්න.
  • ලස්සනයි ලවන් අයියා ඔයාගේ සින්දු මම අසයි මගේ අසම නලුවා
  • @pulasthishermal
    අනිවා trending තමයි කියන අය කෝ
  • Ammo lawange කටහඬ pissuwak ekanam.ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
  • ලවන් අයියේ ඔයාගේ voice එක ලස්සනයි අප්පා මන් අහන්නේ ඔයාගේ සින්දු විතරමයි 😹එතරම් හිත්ස්ට දැනෙනවා 😘😘 ආදරෙයි හැමදම සතුටින් පරිස්සමින් ඉන්න ❤❤
  • මරු. ලවන් අභිෂේක් මල්ලි ගේ කටහඬ ලස්සනයි. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️. මේ කටහඬ නැති කරගන්න එපා. ඔයාටබුදු සරණයි ලවන් අභිෂේක් මල්ලි. 🌹❤️🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️💙💚💛🧡💜🤎❤️❤️❤️❤️❤️🌹🌹🌹🤔🤔
  • නියමයි ලවන් අයියේ...මමත් දන්නේ නැතුව ඔයාගේ මේ වගේ සිංදුවකට කදුලු වැටුන දෙවනි පාර ❤❤❤
  • ලවන් පුතාගොඩක් ලස්සනයි බුදුසරණයි මම කුවට් සිට 👍👍
  • අනේ songs වලින් හිතට වැදුනම song එකක්...කොච්චර ඇහුවත් එපා වෙන්නෑ...🥺🥺🥺 ඒ තරම් song එක මාරම ලස්සනයි...🥺😊❤️
  • නියමයි අයියේ .මේ වගෙ ලස්සන සින්දු ඕන තව. ගීත්ම අක්කත් ලස්සනයි.ඔයාලගෙ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනව
  • වෙනස්ම එකක් voice එක නම් සුපිරි 💕😍 lawange fansla කෝ 👍
  • @erandi29
    මම හරිම ආසයි ආදරෙයි ලවන් අයියගේ කටහඩට. භාවනාවක් මට නම් අයියගේ කටහඩ. හිතට මාරම විදිහට දැනෙන කටඩක්. තව සින්දු ඕනි 😍😘❤️❤️❤️