Asha Dahasak (ආශා දහසක්) Band Version | Lavan Abhishek | Anura Priyakalum | Nilupul | Sachini

5,368,090
0
Published 2020-11-12
Asha Dahasak | Sangeethe Teledrama Song | TV Derana

(Available on Spotify, Apple Music/iTunes, Deezer & more)
Stream / Download : etunes.lnk.to/AshaDahasak

♪Spotify: spoti.fi/3sqA5G8
♪Apple Music: apple.co/3vphOer
♪Deezer: bit.ly/3IsxoJW
♪Saavn : bit.ly/3KTD0Ou
♪Amazon Prime Music : amzn.to/3hqPb8c

Dial Now...
For Download " Asha Dahasak " song as your RingIn Tone..
☎Mobitel: 43058
☎Hutch: 576078
☎Hutch: bit.ly/Hutch_576078

Artist - Lavan Abhishek | Anura Priyakalum | Nilupul Bandara | Sachini Ranawaka
Melody & Music - Nimesh Kulasinghe
Lyrics - Kelum Srimal

___________________________________
Enjoy & stay connected with us!
👉 Subscribe to eTunes: bit.ly/eTunesYouTube
👉 Like us on Facebook: www.facebook.com/etunesrecords
👉 Follow us on Twitter: twitter.com/eTuneslk
👉 Follow us on Instagram: bit.ly/Instagram_eTunes
👉 Follow us on TikTok: bit.ly/TikTok_eTunes

LYRICS
ආශා දසහක් පොදි බැද
දෑසක් දැක්කොත් ලුහුබැඳ
ජීවිතේට රස්නේ හොයපු කාලේ
සිහිනෙන් සිහිනෙට වද විද
සැප සේ ඉවසාගෙන විත්
මතකද ඒ පිස්සු නටපු කාලේ
ගිහින් කටු ගාලක රෑ පැටලී
ඉර පානෙත් යලි පැටලී
තරුණ විසේ රහට විදපු කාලේ
සිහි කෙරුවත් දෑස් තෙමෙන
ලස්සන දේවල් මතකද
ආදරේට පිස්සු වැටුණු කාලේ

කදුළු පුරුවන් මොකෝ සතුට හොරු ගත්තදෝ
දුක කියන්න නොසගවා තැවුල් කාටත් පොදුයි
සුසුම් හෙලලා සුලන් අතට හරවන්නකෝ
පුලුන් රැල්ලක් වගේ නිදැල්ලෙ පාව යයි
කදුලු පිසදා ඉතින් සතුට අරගන්නකෝ
දුක කියන්නෙ මේ ලොවේ ජිවීතේ ජය මගයි
සුසුම් මුසුවී තමයි සුලග හැදුනේ කියා
හැඩුම් මුසුවී තමයි වැස්ස හැදුනේ කියා
වදන් ඔවදන් කර පෙන්වාලු අතීතේ ලස්සන මතකද

හිතේ ඇතිදේ කියාගන්න දවසක් මදී
වෙච්ච දේවල් අහෝ නිමක් නෑ සුන්දරයි
විවිර කරදා හදේ සිරව ඇති සෑම දේ
යොවුන් බඹරුන් වගේ ඉන්න කාටත් හැකී
දෑත් විහිදා සුපෙම් මතක පවසන්නකෝ
අසා ඉන්නා තරම් තවත් සතුටක් නොවේ
එවන් රස පෙම් කතා තමයි ඔබගෙයි මගෙයි
පතන පැතුමන් පවා අමුතු වෙනසක් කලේ
සිතුම් සිතුවම් සේ ගලපා දුන් මතකෙට ස්තූති සැමට

#AshaDahasak #Sangeethe #Teledrama #eTunes

All Comments (21)
  • @kishor23908
    2024 කවුරු හරි ඉන්නවාද
  • කවදාවත් කාටවත්ම අමතක වෙන්නැති කටහඬවල් ටිකක්🙏🙏🙏.......ආදරෙයි සදාකල්...💐💐💐
  • දෙරන dream star එකට ගොඩාක් පින් වගේම තැන්ක්ස් මේ කටහඩවල් මේ ලන්කාවට දායාද කරාට🙂🙂🙂❤❤❤
  • ලවන් මල්ලි ඔයාලාගෙ මේ සිංදුවට මම හරිම ආසයි කොච්චර වැඩතිබුනත් හැමදාම අහනවා හරිම ලස්සනයි❤❤
  • සිහිකෙරුවත් දෑස් තෙමෙන ලස්සන දේවල් මතකද ආදරේට පිස්සු වැටුනු කාලේ 💖💖💖
  • @prabath2938
    බුදු අම්මො කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ❤ Thanks e tunes ❤❤❤❤
  • @user-sz1zb3rr8x
    ලවන් අයියා හරිම ලස්සනට සිංදුව කිවිවා මං එකට හරිම අාසයි💖💖💖💖💖💖💖💖
  • අම්මෝ මට මේක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.......😘😘😘😘❤❤❤❤❤
  • @fych9409
    මෙ.සින්දුවට.පිස්සු.වැටුනු.අය.කෝ.බලන්න
  • @prathibha1708
    අමායා අක්කී💖💖💖ඔයාගේ කටහඩනම් 💖💖 ලස්සනයි මිහිරියි 💖💖💖💖
  • කදුළු පුරවන් මොකෝ සතුට හොරු ගත්තදෝ කඳුළු පිසදා ඉතිං සතුට අරගන්නකෝ.❤️
  • ආදරේට පිස්සු වැටෙන කාලයක් හැමෝට ම තියෙනවා නේ හ්ම්ම් .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👌👌👌👌👌👌👌👌👌👌👌
  • @Cmusicstudio24
    මේ සිංදුවට ආදරේ සෙට් එක like 👍 👍
  • ජීවිතයේ අලුතෙන් ලියන්න හිතෙනවා මේ සින්දු ඇහුවමඒ තරම් ආදරෙයි
  • මේ සින්දුව හරි ම ලස්සනයි මම හැමතිස්සෙම අහනවා කොච්චර ඇහුත් එපා වෙන්නෑ මම හරි කැමැත්තින් අහනවා
  • හරි ම ලස්සනයි කැලුමු ශ්‍රීමාල් ගේ අපූරු නිර්මාණයක් වගේ සංගීත ගායනයත් නියමයි . ඔයාලට ගොඩක් ස්තුතියි කාලෙකට පස්සෙ හදවතින්ම අහපු ගීතයක්. ඔයාල හැමෝටම සුපිංබර අනාගතයක් වේවා . බතික් කමිස වලට කොල්ලො ටික මාර ලස්සනයි තෙරුවන් සරණයි
  • @saheesl9699
    Lavan ගේ voice එකනම් ෆට්ට හොදේ...❤️❤️😍🤩😘
  • ඉස්කොලෙ කාලෙ මතක් වෙනවා ඇත්තටම ඒ කාලෙට යන්ඩ බැනේ 🥺 මේ සින්දුව ඇහෙද්දි අමුතු දුකක් දැනෙනවා 🥺 ♥️
  • @Vinukannangara
    කදුලු පුරවන් මොකෝ සතුට හොරු ගත්තදෝ😘😘😘
  • අනේ මාරම ලස්සනයි මේ කීවෙනි පාරද අහන්නේ