Asha Dahasak (ආශා දහසක්) | Sangeethe Teledrama Song | TV Derana

4,524,350
0
2019-05-10に共有
Asha Dahasak (ආශා දහසක්) | Sangeethe Teledrama Song | TV Derana

Available on Spotify, Apple Music / iTunes, Deezer & more
Stream / Download: etunes.lnk.to/AshaDahasak

♪Spotify: spoti.fi/48uMITb
♪Apple Music: apple.co/47yxc7z
♪Deezer: bit.ly/3NZHKWe

Subscribe eTunes | goo.gl/4LsK7W
Download Video - bit.ly/2vSN9G4

Asha Dahasak | Sangeethe Teledrama Song | TV Derana

Artist - Lavan Abhishek,Anura Priyakalum,Nilupul Bandara,Sachini Ranawaka
Melody & Music - Nimesh Kulasinghe
Lyrics - Kelum Srimal

ආශා දසහක් පොදි බැද
දෑසක් දැක්කොත් ලුහුබැඳ
ජීවිතේට රස්නේ හොයපු කාලේ
සිහිනෙන් සිහිනෙට වද විද
සැප සේ ඉවසාගෙන විත්
මතකද ඒ පිස්සු නටපු කාලේ
ගිහින් කටු ගාලක රෑ පැටලී
ඉර පානෙත් යලි පැටලී
තරුණ විසේ රහට විදපු කාලේ
සිහි කෙරුවත් දෑස් තෙමෙන
ලස්සන දේවල් මතකද
ආදරේට පිස්සු වැටුණු කාලේ

කදුළු පුරුවන් මොකෝ සතුට හොරු ගත්තදෝ
දුක කියන්න නොසගවා තැවුල් කාටත් පොදුයි
සුසුම් හෙලලා සුලන් අතට හරවන්නකෝ
පුලුන් රැල්ලක් වගේ නිදැල්ලෙ පාව යයි
කදුලු පිසදා ඉතින් සතුට අරගන්නකෝ
දුක කියන්නෙ මේ ලොවේ ජිවීතේ ජය මගයි
සුසුම් මුසුවී තමයි සුලග හැදුනේ කියා
හැඩුම් මුසුවී තමයි වැස්ස හැදුනේ කියා
වදන් ඔවදන් කර පෙන්වාලු අතීතේ ලස්සන මතකද

හිතේ ඇතිදේ කියාගන්න දවසක් මදී
වෙච්ච දේවල් අහෝ නිමක් නෑ සුන්දරයි
විවිර කරදා හදේ සිරව ඇති සෑම දේ
යොවුන් බඹරුන් වගේ ඉන්න කාටත් හැකී
දෑත් විහිදා සුපෙම් මතක පවසන්නකෝ
අසා ඉන්නා තරම් තවත් සතුටක් නොවේ
එවන් රස පෙම් කතා තමයි ඔබගෙයි මගෙයි
පතන පැතුමන් පවා අමුතු වෙනසක් කලේ
සිතුම් සිතුවම් සේ ගලපා දුන් මතකෙට ස්තූති සැමට

#AshaDahasak #Sangeethe #Teledrama #eTunes

コメント (21)
  • මේ සිංදුව 5ට වඩා බලපු මං වගෙ අය තව ඉන්නවාද
  • අවුරුදු දෙකකට පස්සෙ අද ආයෙත් මතක් උන නිසා බැලුවා . එදා වගේම අදත් ඒ ලස්සනම දැනෙනවා ❤️
  • සිරාවටම ලස්සනයි. අඬන මූසල සින්දු වලට කෙලවිලාම පලයන්. මේ වගේ ලස්සන වෙනස් නිර්මාන දිගටම කරන්න​. #ජය
  • මේ සින්දුව release කරාට ඔයාලට thank you. මේ release කරනකන් මග බලන් හිටියේ. මේක නම් මාරම ලස්සන සිංදුවක්. හොඳ තේරුමක් තියෙන ලස්සන හිතට වැදෙන melody යක් තියෙන සින්දුවක්. අද කාලේ සින්දු එක බලද්දි මේක ගොඩක් හොඳ නිර්මාණයක්. මේ වගේ තව සින්දු කියන්න. මාගෙන් සුභම සුභ පැතුම්!!!! එහෙම නේද??🤗🤗🤗🤗 මේ සින්දුව හොඳට හිතට වැදෙන අය like එකක් දාන්න. 👍👍👍😁😁😁😁😁මතකද ඒ පිස්සු නටපු කාලේ????? 🎶🎶🎶🎶
  • මම නම් මේ සින්දුව 10 පාරක් බැලුවා♥️♥️🥰🥰🥰🥰
  • දෙරණෙ නාට්‍යකින් එන සින්දු සුපිරිම තමා...
  • මල් සින්දු........ බාායි 🖐️🖐️🖐️✌️ මෙන්න සින්දු....😍😍😍😋😋
  • ඒකට නම් පට්ට මෙලඩියක් කියලා හිතෙන උන් කෝ
  • අම්මෝව් බූට් කලාවට මේම සමුදෙන්න ප්ලීස් 👍❤️
  • අම්මෝ ලවන් අයියේ ඔයාගෙ voice එක නම් මරු අනිත් අයත් නියමයී........
  • මහී ඇතුළු කණ්ඩායම හරිම ලස්සනයි සුභ පැතුම් අශේනි
  • ඇත්තටම කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..මගේ හොදම යාලුවා,සහෝදරයා නිමේෂ් කුලසිංහ ඔබටත් ජය වේවා..අපට ආස විදියේ සංගීත නිර්මාණයක් අපට දුන්නට 🙏🙏🙏🙏
  • හරි ම ලස්සනයි. කතාව නොබැලුවත් සින්දුව ටීවී එකේ යද්දී ඉවසිල්ලක් නැතුව හිටියේ යූටියුබ් දානකම්... ❤❤❤
  • හෙට ආයෙමත් කියනවානේ මේ සිංදුව🤗🎶🎶🎶🎶🎶🎶❤️
  • සිහිකෙරුවත් දෑස් තෙමෙන ලස්සන දේවල් මතකද ආදරේට පිස්සු වැටුනු කාලේ..💖😘😘...😍
  • @s.n.7771
    හරිම ලස්සනයි සින්දුව 👌👌ලවන් අයියා නම් නියමයි 😍😍❤️❤️බෑන්ඩ් එකේ හැමෝම මරු 👌👌👏👏
  • මේ සිංදුවේ melody එකට පිස්සු හැදුනේ මට විතර ද
  • සිහිකෙරුවත් දෑස් තෙමෙන... ලස්සන දේවල් මතකද..❤️❤️❤️❤️😍😍 හරි ලස්සනයි..
  • ආය සිරාවටම කියන්නෙ දැනටම පස් පාරකට වැඩිය බැලුව සුපිරි ඇ ඒක නම් 👌👌👌👌👌👍👍👍👍👍👍