Udawadiya Male (උඩවැඩියා මලේ) | Lavan Abhishek | Sangeethe Teledrama Song | eTunes
7,436,352
Publicado 2020-03-18
♪Spotify: spoti.fi/3xS2t6O
♪Apple Music: apple.co/3HmZkzb
♪Deezer: bit.ly/3tDHouh
♪Amazon Prime Music : amzn.to/3aVWiWh
● New Vocal - Lavan Abhishek
● Lyrics - Upul Shantha Sannasgala
● Music - Radeesh Vandabona
___________________________________
Enjoy & stay connected with us!
👉 Subscribe to eTunes: bit.ly/eTunesYouTube
👉 Like us on Facebook: www.facebook.com/etunesrecords
👉 Follow us on Twitter: twitter.com/eTuneslk
👉 Follow us on Instagram: bit.ly/Instagram_eTunes
👉 Follow us on TikTok: bit.ly/TikTok_eTunes
LYRICS
ඉර පුපුරනවාලු - තරු පූදින කාලේ
හඳ මිය යනවලු - තරු දී දිලි අහසේ
දෙරණ පුරා පිපුනා - මල් සුවඳක් ආවා
ගිරි හිස මත තිබුනා - අපි වාගේ
උඩවැඩියා මලේ - අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි - එක රෑනේ
මිරිගුව දැක සිහිනය ලග - නතරවී හිනැහෙමු
තටු පිරිමැද එක හීනෙක - රෑන වී පියබමු
තුරුලේ ලමැද පිරුණු ආදරේ - මගේ ජීවිතේ වාගේ
උඩවැඩියා මලේ - අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි - එක රෑනේ
ඉර පුපුරනවාලු - තරු පූදින කාලේ
හඳ මිය යනවලු - තරු දී දිලි අහසේ
දෙරණ පුරා පිපුනා - මල් සුවඳක් ආවා
ගිරි හිස මත තිබුනා - අපි වාගේ
උඩවැඩියා මලේ - අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි - එක රෑනේ
එක උරහිස ලග පිරිහිස - කුමරිය හිස සිබිමූ
උපදින හෙට එක මව් කුස - ආදරයේ නම කියමූ
තුරුලේ ලමැද පිරුණු ආදරේ - මගේ ජීවිතේ වාගේ
උඩවැඩියා මලේ - අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි - එක රෑනේ
ඉර පුපුරනවාලු - තරු පූදින කාලේ
හඳ මිය යනවලු - තරු දී දිලි අහසේ
දෙරණ පුරා පිපුනා - මල් සුවඳක් ආවා
ගිරි හිස මත තිබුනා - අපි වාගේ
උඩවැඩියා මලේ - අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි - එක රෑනේ
#Sangeethe #LavanAbhishek #උඩවැඩියාමලේ #etunes
Todos los comentarios (21)
-
කෝ බලන්න 2024 ත් මේ සිංදුව අහන අය????❤❤❤❤😊
-
ලවන් අබිශේක් මගේ ආසම ගායකයෙක්..... ලවන් අබිශේකට ආස අය මෙතනට.......😊 Like එකක් දාමු
-
සිංදුව පරණයි ...කොච්චර ඇහුවත් එපා වෙන්නෑ...මොනවා උනත් ලවන්..voice නම් පට්ට...❤️❤️❤️❤️❤️
-
2024 අහන කට්ටිය කෝ😊😊😊
-
ලවන්ගෙ කටහඬ නම් කියලා වෙඩක් නේ.අම්මෝ පට්.🎸🎸♥️♥️♥️
-
ලවන් අයියාගේ කටහඩනම් මාරයි .කොච්චර ඇහුවත් එපා වෙන්නෑ
-
හුස්ම සමග පොර බදින බාල මහලු වැඩිහිටි තරුණ සියළුම මිනිසුන් සුවපත්වෙවා ❤️
-
ලවන් අයියගෙ කටහඩ නම් බාවනවක් වගේ ,අහන් ඉන්න හරිම ආසයි❤️❤️❤️
-
අවුරුදු ගානකට කලින් හරිම ආසාවෙන් අහපු සින්දුවක් ආයෙම අහනවා.... ආදරෙයි දෙරණ.....
-
උඩවැඩියා මලේ.. අපි හැදුනේ වෙලී.. මව් කුසයේ සබැදී.. එක රෑනේ..👍👍😘😘
-
මහි අයියාගෙ සින්දු වලට අපි පිස්සු වැටෙයි
-
අවුරුදු ගනක් පරන වුනත් අලුත් කනෙේක්ගේ කටහඩින් අහන කොට පට්ට .කෙටියේන් කියුවොත් මරේ මරැ.❤️❤️❤️❤️😘
-
අවුරුදු 7 ක් පරනයි ඒ උනාට ආසම සින්දුවක් පට්ට lyrics ටික dream star theme එකක් ❤️❤️
-
ගොඩක් ලස්සනයි......... ලවන් අභිෂේක් අයියා........ සුභ පැතුම්....... සුභ අනාගතයක් වේවා........ !!
-
සුපිරි ලවන් අයියේ ආදරෙයි හැමදාමත් 💔💔💔
-
මේ Song එක හදවතටම දැනෙනවා..ගොඩක් ලස්සනයි.❤💐🌹
-
දැන් තියන බූට්කන සින්දුවලට වඩා පට්ටම ගැම්මක් තියන සින්දුවක් මේක දෙරන පුරා පිපුනා
-
ඇත්තට පුතේ ඔයාගේ කට හඬ හරිම ලස්සනයි ලවන් පුතේ තෙරැවණ් සරණයි..
-
Lawan අයියා ga කටහඬ ta හරිම ලස්සනයි සිංදු wa . මරු 👌👌👌👌👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🎼🎼🎼🎼🎼
-
ඉර පුපුරනවාලු - තරු පූදින කාලේ හඳ මිය යනවලු - තරු දී දිලි අහසේ දෙරණ පුරා පිපුනා - මල් සුවඳක් ආවා ගිරි හිස මත තිබුනා - අපි වාගේ උඩවැඩියා මලේ - අපි හැදුනේ වෙලී මව් කුසයේ සබැඳි - එක රෑනේ මිරිගුව දැක සිහිනය ලග - නතරවී හිනැහෙමු තටු පිරිමැද එක හීනෙක - රෑන වී පියබමු තුරුලේ ලමැද පිරුණු ආදරේ - මගේ ජීවිතේ වාගේ උඩවැඩියා මලේ - අපි හැදුනේ වෙලී මව් කුසයේ සබැඳි - එක රෑනේ ඉර පුපුරනවාලු - තරු පූදින කාලේ හඳ මිය යනවලු - තරු දී දිලි අහසේ දෙරණ පුරා පිපුනා - මල් සුවඳක් ආවා ගිරි හිස මත තිබුනා - අපි වාගේ උඩවැඩියා මලේ - අපි හැදුනේ වෙලී මව් කුසයේ සබැඳි - එක රෑනේ එක උරහිස ලග පිරිහිස - කුමරිය හිස සිබිමූ උපදින හෙට එක මව් කුස - ආදරයේ නම කියමූ තුරුලේ ලමැද පිරුණු ආදරේ - මගේ ජීවිතේ වාගේ උඩවැඩියා මලේ - අපි හැදුනේ වෙලී මව් කුසයේ සබැඳි - එක රෑනේ ඉර පුපුරනවාලු - තරු පූදින කාලේ හඳ මිය යනවලු - තරු දී දිලි අහසේ දෙරණ පුරා පිපුනා - මල් සුවඳක් ආවා ගිරි හිස මත තිබුනා - අපි වාගේ උඩවැඩියා මලේ - අපි හැදුනේ වෙලී මව් කුසයේ සබැඳි - එක රෑනේ